ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් වන්නේ නම් ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන් එකක් වන ශ්‍රීලනිපය තවත් පක්ෂයක වලිගයක් බවට පත්විය යුතු නැති බවත්, කිසිවෙකු ඉදිරියේ දනින් වැටිය යුතු නොමැති බවත් වෙල්ගම මහතා පවසයි.
කවර තත්වයක් යටතේ වුවත් සජිත් ප්‍රේමදාස මහතා පක්ෂය හැර නොයන බව ඒ මහතාගේ මව වන හේමා ප්‍රේමදාස මහත්මිය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට යළි දැනුම් දී ඇතැයි වාර්තා වේ.
Gotabaya Rajapaksa, the Presidential candidate of Sri Lanka Podujana Peramuna (SLPP), is to launch his campaign in Anuradhapura on 9 October.
Presidential hopeful minister Sajith Premadsa has to prove his winning formula mathematically or otherwise if he is to get the starting signal of get set and go from Prime Minster Ranil Wickremasinghe famous for his delaying tactics in political chess.
තමන් සමඟ එක්වන මෙන් ජාතික හෙළ උරුමය පක්ෂයේ නායක, අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට ශ්‍රී ලංකා පොදුජන විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.
Prime Minister Ranil Wickremesinghe said that false allegations had been made against him personally isolating him from others though he was engaged in politics together with a number of others.
බැදුම්කර ගනුදෙනුවෙන් රටට සිදුවූ පාඩුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංම මහතාගෙන් අය කර ගන්නා බව ජාතික ජනබල වේගයේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
එජාප නියෝජ්‍ය නායක නිවාස,ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට සහය පළකරන බවට පළවන මාධ්‍ය වාර්තා සාවද්‍ය බව එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා අවධාරණය කළේය.
පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වැලැක්වීම සඳහා ආණ්ඩුව කුමන්ත්‍රණයක් දියත් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි. එසේ අත්අඩංගුවට ගැනීමට නොහැකි වුවහොත් ඔහුව ඝාතනය කිරීමට හෝ සැළසුමක් තිබෙන බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.
The Magistrate's Court today discharged the eight accused including Gotabaya Rajapaksa from the Avant Garde floating armoury case filed by the Bribery Commission (BC).
රට සුරක්ෂිත කරන සහ ව්‍යාපාරවලට සුදුසු පරිසරයක් සහිත රජයක් බිහිකිරීමට මුස්ලිම් ප්‍රජාවගේ ද සහය අවශ්‍ය බව ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
Parliamentarian Ashu Marasinghe says that United National Party (UNP) is a brand and winning votes of UNP voters after leaving UNP is not possible.
තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ගත් තීරණය වෙනස් කළ බවට කථානායක කරු ජයසූරිය මහතා භික්ෂූන් වහන්සේලා පිරිසක් හමුවේ ඊයේ (22දා) පවසා ඇතැයි වාර්තා වේ.
එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ එකඟතාව ඇතිව අභියෝගයක් ලෙස තමන් වෙත භාර කෙරෙන්නේ නම් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණය කිරීමට තමන් සූදානම් බව කථානායක කරූ ජයසූරිය මහතා පවසයි.
Non-cabinet minister Ajith P Perera has said that they are skeptical about the candidature of Presidential candidate of Sri Lanka Podujana Peramuna (SLPP) ).
සජිත් පාර්ශ්වයේ සමාජ මාධ ජාල ක්‍රියාකාරිකයින් ගෙනගිය අතිශයින් බාල අසත්‍ය ප්‍රචාරණයන් හේතුවෙන් සජිත් පිලට යම් හෝ අනුග්‍රාහකත්වයක් දක්වන මට්ටමේ සිටි ජ්‍යේෂ්ඨයින් පවා කලකිරීමට පත්ව ඇතැයි එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.
Non-cabinet minister, Harsha de Silva, says he will retire from politics if he was not able to make United National Party (UNP) deputy leader Sajith Premadasa the Presidential candidate.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් අතර පැවැත්වෙන සාකච්ඡාවල ප්‍රගතිය ගැන කතා කළොත්.
Page 494 of 550