The Sri Lanka Freedom Party (SLFP) today signed a Memorandum of Understanding (MoU) with Sri Lanka Podujana Peramuna (SLPP) Presidential candidate Gotabaya Rajapaksa.
හිටපු නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලාගේ සහය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබෙන බව හැගෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය හරහා හුවමාරු විය.
තමන් බලයට පැමිණි පසු මේ රටේ දූෂණය සම්පූර්ණයෙන්ම නතර කරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පොරොදුවක් ලබා දුන්නේය.
Former Chief Minister of the Western Province Isura Devapriya has been removed from all portfolios in the Sri Lanka Freedom Party.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වූ ජන රැළියක් ඊයේ තඹුත්තේගම ප්‍රදේශයේදී පැවැත්විණි. එහිදී අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා පිටරටින් ආහාර ගෙන්වීම වෙනුවට රට ආහාර ද්‍රව්‍යවලින් ස්වංපෝෂිත රටක් බවට පත් කිරීමට කටයුතු කරන බවයි.
The UNF-led alliance will reform Sri Lanka completely if its candidate wins the presidential election and then wins general election securing a sufficient majority, Prime Minister Ranil Wickremesinghe said.
The General Secretary of the SLFP Dayasiri Jayasekara has stated that the UNP has been offering over Rs. 100 million to SLFP-MPs to cross over to the UNP.
UNP MP Wijeyadasa Rajapakshe said he would support Sri Lanka Podujana Peramuna (SLPP) presidential candidate Gotabhaya Rajapaksa at the presidential election.
Chairman of Election Commission Mahinda Deshapriya says the upcoming Presidential Election will exceed 80 percent of voter turnout.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගත්, ලංකා කම්කරු කොන්ග්‍රසය සමගත් ගිවිසුම් ගත විය. තවද පසුගිය දින ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්ෂ සමගද සන්ධානගත විය. ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයාගෙන් ලංකා ලීඩ් නිවුස් විමසා සිටියේ, ඒකාබද්ධ විපක්ෂය සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධානගත නොවන්නේද යන්නයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ලංකා කම්කරු කොංග්‍රසය අතර වූ ගිවිසුම අත්සන් කිරීම අද (18 දා) පෙරවරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සිදු කිරීමට නියමිතය.
UNF led alliance presidential candidate Sajith Premadasa does not have deals with the opposition as some others in the government do, UNP MP Hirunika Premachnadra said today.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වන ලෙස තමන්ගෙන් ඉල්ලමින් තම ගම් ප්‍රදේශයේ වැසියන් පිරිසක් උපවාසයක නිරත වූවත් එම පක්ෂයට එක් නොවීමට තමන් ගත් තීරණය කිසිසේත් වෙනස් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
While stressing that the 19th amendment arbitrarily crippled the powers of the President, Megapolis and Western Development Minister Patali Champika Ranawaka said the future president would still be powerful.
බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්‍ෂ නායක මංජු ශ්‍රී අරංගල මහතා අද (18) අළුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ, කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක, අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසගේ මාධ්‍ය ප‍්‍රකාශකවරුන් ලෙස මුදල් අමාත්‍ය මංගල සමරවීර, විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ සහ සංවර්ධන උපායමාර්ග, ජාත්‍යන්තර වෙළඳ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර පත්කර තිබේ.
ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදුන් අපේක්ෂකයින් තිදෙනෙකු එක්ව තරගවැදීමට සූදානමක් පවතින බවට වාර්තා පළවනවා.
Page 471 of 544