සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාව අන්තවාදීන්ගෙන් පිරී ඇති බැවින් ඔහුට ඡන්දය ලබා දී තිසිවිටෙකත් අන්තවාදය පරාජය කළ නොහැකි බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
හිරු රූපවාහිනී නාලිකාව විසින් සිය ප්‍රකාශය විකෘති කර විකාශය කිරීම හේතුවෙන් තමන් ජීවිත තර්ජනවලට මුහුණ දීමට සිදුව ඇති අතර කිසියම් හෝ අයුරකින් ජීවිතයට අනතුරක් සිදුවුවහොත් හිරු නාලිකාව ඊට වගකිවයුතු බව හිටපු අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි මහතා පවසයි.
While categorically refuting comments made by certain parties that National People’s Party (NPP) presidential candidate former Army Commander Mahesh Senanayake has decided to step down from his candidacy in support of another presidential candidate, the NPP said there had no decision of such nature to support any allegedly preferred candidate whosoever.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධානය කිරීම සඳහා කුමාර වෙල්ගම මහතා දරණ උත්සාහය සම්බන්ධයෙන් කලබල විය යුතු නොමැති බවත් තමන්ට එය කළමනාකරණය කරගත හැකි බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.
Leader of the National Union of Workers and Minister of Hill Country New Villages, Infrastructure, and Community Development Palani Digambaram is to give an ultimatum to New Democratic Front (NDF) presidential candidate Sajith Premadasa regarding the demands of estate sector workers.
පක්ෂ 20ක සහභාගීත්වයෙන් ලබන 31 දා අත්සන් කෙරෙන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නායකත්වය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාටත් සභාපතීත්වය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් ලබාදීමට ශ්‍රී.ල.නි.පය හා පොහොට්ටුව එකඟත්වයකට පත්ව ඇත. එසේම මෙම සන්ධානයේ ප්‍රධාන ලේකම් ධූරය බැසිල් රාජපක්ෂ මහතාට පිරිනැමෙන බව ද වාර්තා වෙයි.
දීපාවලි වෙනුවෙන් ලබාදෙන උත්සව අත්තිකාරම් මෙතෙක් ලබාදී නොමැති අතර එය වහාම ලබාදෙන ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා රජයෙන් හා වතු සමාගම් වලින් ඉල්ලා ඇත.
රජයේ නිලධාරීන් යුක්තිය ඉටුකිරීමේදී ඊට බාධා කිරීම සහ ජනතා විශ්වාසය පලුදු කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ පාර්ශවවලට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා. පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ කටයුතුවලට දේශපාලන බලපෑම් එල්ල වූ බව, එහි හිටපු ප්‍රධානී විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති
තමන් සමඟ විවාදයකට පැමිණෙන ලෙස කළ අභියෝගය දිගටම මඟ හරින බැවින් තනියම පැමිණෙන්නට බිය නම් සිය සහෝදරයා වන මහින්ද රාජපක්ෂ මහතාත් කැඳවාගෙනම හෝ විවාදයට පැමිණෙන ලෙස සජිත් ප්‍රේමදාස මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාට යළි ප්‍රසිද්ධියේ අභියෝග කළේය.
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය පිහිටුවීම සඳහා ගිවිසුම් අත්සන් කිරීම ලබන 31 වනදා සිදුකිරීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා. ජපානයේ නිල සංචාරයක නිරත වී සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දිවයිනට පැමිණීමෙන් පසු එම ගිවිසුමට අත්සන් තැබෙන බවයි ඔහු ප්‍රකාශ කළේ.
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ජනාධිපති ව්‍යාපාරයට සම්බන්ධ කරගෙන සිටින හා මැතිවරණ වේදිකාවේ සිදුකරන ප්‍රකාශ නිසා එජාප නායකයන් දැඩි අර්බුදයකට මුහුණ පා ඇති බවට වාර්තා වේ.
ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ අනුශාසක, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අද (26) දිවයිනට පැමිණීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. ඇයගේ පැමිණීමත් සමග ශ්‍රීලනිපයේ පෙරළි රැසක් ඇතිවීමට නියමිත බවයි වාර්තා වන්නේ.
1994 ඉඳන් මේ රටේ ජනාධිපතිවරු හදලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවත් ඒ වගේම නොවැම්බර් මාසේ 16 වැනිදා ගෝඨාභය රාජපක්ෂ මහතාව ජනාධිපති කරවන්නෙත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගේ කතිරයෙන් යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.
අති බහුතර ජනතාවගේ ජන්දයෙන් නොවැම්බර් 18 මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දිමෙන් පසු එදිනම උපන් දිනය සමරන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට උපන් දින තැග්ග වශයෙන් මේ රටේ ජනතාව අග්‍රාමාත්‍යය ධුරට පිරිනමන බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම සි.බි රත්නායක මහතා පැවසිය.
Two of the country’s most prominent political figures are expected to take to the presidential election political stage in a decisive manner over the next two weeks, it is reported.
ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් තිස්පස් දෙනාගෙන් දොළොස් දෙනෙක් ප්‍රධාන අපේක්ෂකයාට සහාය පළ කරන බවට නිරීක්ෂණ සංවිධාන විසින් හඳුනාගෙන ඇති බව වාර්තා වේ.
කවුරු කුමන බලපෑමද කළද වත්මන් හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ආරක්ෂා කරන බව එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.
Sources close to Minister Sagala Ratnayaka vehemently denied rumours that the minister has decided to extend his support to SLPP Presidential candidate Gotabaya Rajapaksa.
Page 472 of 552