ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව බිහිකරන "ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය" සඳහා ගිවිසුම් අත්සන් තැබීම අද (31) සිදු කිරීමට නියමිතව තිබේ.
නිසි ක්‍රමවේදයක් නොමැතිවීම හේතුවෙන් මෙරට භාණ්ඩවලට ලෝක වෙළඳපලේ නියම මිල හිමි නොවන බව ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු පෙන්වාදෙන්නේ විදෙස් වෙළඳපල ඉලක්ක කරගනිමින් මෙරට භාණ්ඩවල ගුණාත්මකභාවය ඉහළ නැංවිය යුතු බවයි.
රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර ඔහුව පක්ෂයෙන් නෙරපා හැරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බව එහි මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන ලද වසන්ත සේනානායක මහතාව තම පිලට එක් කරගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ වැඩි උනන්දුවක් නොමැති බව වාර්තා වේ.
හිටපු ජනාධිපති, වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශිරන්ති රාජපක්ෂගේ බාල පුතු වන රෝහිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ වන ටට්යානාගේ අලුත් පවුලට නව සාමාජිකයෙකු එකතු වී ඇති බව වාර්තා වුණා.
New Democratic Front (NDF) candidate Sajith Premadasa yesterday turned down the request that had been made by his rival SLPP candidate to make a formal written request from him for a public debate stating there is no need for written request if the latter is interested in such a debate. Speaking during an election rally in Biyagama which was organised by State Minister of Defence Ruwan Wijewardene yesterday, Mr. Premadasa said he is ready to debate with Mr. Rajapaksa even if he brings thousand of his associates.
The Sri Lanka Podujana Peramuna (SLPP) yesterday said if its presidential candidate Gotabaya Rajapaksa is elected he would revisit and renegotiate all bilateral agreements, including the $ 480 million Millennium Challenge Corporation (MCC) grant Cabinet approved this week.
ඉදිරි දින කිහිපය තුළදී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල දේශපාලනඥයින් පස්දෙනෙකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය පළකිරීමට එක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා පවසයි.
The Sri Lanka Freedom Party (SLFP) yesterday severely criticised the United National Party (UNP) for failing to turn around loss-making State-Owned Enterprises (SoEs), including the Ceylon Electricity Board (CEB) and SriLankan Airlines, despite numerous promises to do so.
While saying he would not quit from politics despite his previous statement, Foreign Affairs State Minister Wasantha Senanayake categorically said he would continue to function as the State Minister despite reports about moves to suspend him from the ministerial portfolio. He also challenged those concerned to remove him if possible.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම සඳහා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපතිවරයෙකු හා මතුගම ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා තීරණය කර තිබේ.
ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයේ සහය නව ප්රජතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට අනිවාර්යයෙන්ම හිමිවන බව ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ස්වාධීන අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් මහතා පවසයි.
මෙවර මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂට ජයග්‍රහණය ලබා ගැනීමට ඉඩ දුන්නහොත් යළිත් තවත් වසර 25කට හෝ 30කට එක්සත් ජාතික පාක්ශික ආණ්ඩුවක් දකින්නට ලැබෙන්නේ නැති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා.
කුලියාපිටියේ යෝජිත වොක්ස්වැගන් වාහන කර්මාන්ත ශාලාව වෙනුවෙන් අමාත්‍ය මලික් සමරවික්‍රම ඉදිරිපත් කර තිබූ සංදේශයකට මුදල් අමාත්‍යවරයා නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට කාලය ඉල්ලා සිටීම ගැන අමාත්‍යවරුන් විරෝධය පළකර ඇත.
එළැඹෙන ජනපතිවරණයේදි බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතාගේ ජාතික සමගි පෙරමුණේ සහාය එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට තීරණය කර තිබේ.
Prime Minister Ranil Wickremesinghe today said that he would continue to be the Prime Minister under a Presidency of Sajith Premadasa.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සමග ප්‍රතිපත්ති සම්බන්ධයෙන් විවාදයකට සහභාගි වීම කිසිදු ගැටලුවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. නාමල් රාජපක්ෂ මහතා ටිවිටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව පවසා සිටී.
මුස්ලිම් ජනතාවගේ ජන ප්‍රතිශතයට අනුව ඉඩම් ලබාදීමට ඉඩම් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු හැටියට තරඟ කරන ආචාර්ය එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතාගේ ප්‍රතිපත්ති ප්රකාශනයෙහි සඳහන් වේ.
Page 470 of 552