සිය පාලනයක් යටතේ අධිවේගී සංවර්ධන වැඩපිළිවෙලක් ආරම්භ කරන බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පවසනවා. මහනුවර පැවති ජන රැළියකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
NDF Presidential candidate Sajith Premadasa yesterday (12) condemned outgoing President Maithripala Sirisena’s decision to pardon convicted killer Shramantha Jayamaha who was on death row.
New Democratic Front (NDF) presidential candidate Sajith Premadasa said today he would further liberalize media freedom giving journalists an unrestricted access to criticize anyone whether it was fair or unfair.
ජාතික සමගිය නිර්මාණය වන දේශපාලන ප‍්‍රතිපත්තියක් රටට අවශ්‍ය බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්‍ෂක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක පවසනවා.
The politicians of the incumbent government who diluted the intelligence services should take the responsibility of the Easter Sunday attacks, SLPP presidential candidate Gotabaya Rajapaksa said yesterday.
JVP Propaganda Secretary Vijitha Herath said today the two main camps were creating a fear psychosis among the people to secure their votes and stressed the need to defeat both of these corrupt political camps.
වර්තමාන ආණ්ඩුවට දිනෙන් දින ඇති වූ අර්බුද නිරාකරණය කර ගැනීමට නොහැකි වූයේ ජනාධිපති සහ අගමැති අතර අන්‍යොන්‍ය අවබෝදයක් නොතිබීම නිසාවෙන් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
The National People’s Power (NPP) yesterday called on voters to break the cycle of voting for candidates who have hoodwinked the public for the past 70 years by giving false promises, playing communal politics, and instilling fear to get elected, and instead vote for the candidate with the best polices.
තමන් කිසිදු විටක වැරදිවලට නීතියෙන් දඩුවම් ලබන කිසිදු අපරාධකරුවෙකුට ජනාධිපති සමාව ලබා නොදෙන බව ජනාධිපති ධුර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පවසනවා.
ජනාධිපතිවරණයේ ප‍්‍රචාරක කටයුතු සඳහා වෙන්වී ඇති අවසන් දිනය වන අද (13) දිනයේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස ජනරැළි රැසකට සහභාගීවීමට නියමිතව තිබෙනවා.
තරුණයින්ගේ සිහින සැබෑ කිරීම සදහා ඉදිරි ආණ්ඩුවක් යටතේ කටයුතු කරන බව ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
තමාගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ සියලූ කටයුතු නීත්‍යානුකූලව විසඳාගෙන තිබෙන බව පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
පාස්කු ඉරුදින ඛේදවාචකය සම්බන්ධයෙන් තමා රටෙන් සමාව ඉල්ලන බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
දෙමළ ජාතික සන්ධානය දෙමළ ජනතාවගේ ඡන්ද අයිතිය ඔවුන්ගේ කැමැත්ත මතට හැරවීමට උත්සහ කළත් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කිරීමට දෙමළ ජාතික සන්ධානයේ සහය අවශ්‍ය නොමැති බව උතුරු නැගෙනහිර පළාත් සභාවේ හිටපු පලමු ප‍්‍රධාන අමාත්‍ය ව්රධරාජා පෙරුමාල් මහතා 10 දා මුලතිව් හිදී පැවසීය.
රාජපක්ෂවරුන් පරාජය කිරීමේ අපේක්ෂාවෙන් එක්සත් ජාතික පක්ෂයට ඡන්දය නොදෙන්නැයි ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
නොවැම්බර් 17 වනදා නව ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දුන් පසුව ඔහුගේ පළමු රාජකාරිය ලෙස සයින්දමර්දු ප්‍රදේශයට නගර සභාවක් ලබාදෙන බව බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීන් හා ඇමැතිවරුන් 10 දෙනකුට වැඩි පිරිසක් පොහොට්ටුව සමඟ එක්වීමට සාකච්ඡා කරමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සති අන්ත පුවත්පතක් සමග ප්‍රකාශ කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් අද (12) පැවැත්වීමට නියමිතව තිබේ.
Page 462 of 552