තමා ශ්‍රීලනිපයෙන් ඉවත් කර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට ශ්‍රීලනිපය තීරණය කර ඇති බව වාර්තා වුවද ඒ සම්බන්ධයෙන් තමාට මෙතෙක් කිසිදු දැනුම්දීමක් සිදුකර නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතා පවසයි. එවැනි ක්‍රියාවක් සිදුවන්නේ නම් තමා ඊට එරෙහිව අධිකරණ ක්‍රියමාර්ග ගන්නා බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.
ජාතික හෙළ උරුමය පක්ෂයේ නායක පාඨලී චම්පික රණවක මහතා නුදුරේදීම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීමට නියමිත බව වාර්තා වේ.
පාර්ලිමේන්තුවේ කථානායක ධුරයට ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.
A special meeting will be held next week to decide on matters concerning the leadership of the United National Party (UNP), sources said.
පක්ෂයෙන් ගිලිහී ගිය සිංහල බෞද්ධ ඡන්ද පදනම නැවත ලබා ගැනීම කෙරෙහි එක්සත් ජාතික අවධානය යොමු වී තිබේ.
හෙට දිනයේ පත් කිරීමට නියමිත නව භාරකාර ආණ්ඩුවේ කැබිනට් මණ්ඩල සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉහළම ක්‍රියාකාරිකයින් පිරිසක් වන මහින්දානන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ රෝහිත අබේගුණවර්ධන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පත් නොකිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
The entire UNP leadership is at fault for the defeat in the presidential elections as the party did not have a strategy and plan to attract more Buddhist votes at the election, a former minister said yesterday.
Pivithuru Hela Urumaya (PHU) Leader Udaya Gammanpila said today the reason why he had decided not to accept any ministerial portfolio was to ease the pressure exerted on the President and Prime Minister when appointing a cabinet with limited number of ministers.
ජනාධිපති මන්දිරයේ පදිංචියට නොයා මිරිහානේ පිහිටි තම පෞද්ගලික නිවසේ දිගටම පදිංචිව සිටීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර ඇත.
එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ එම් එච් ෆවුසි මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් කර එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල යකුට ලබාදීමට තීරණය කර ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය අඩපණ කළ බවට එල්ල වෙන චෝදනා ප්‍රතික්ෂේප කරන බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අද දිනයේ පත් කෙරෙන්නේ තාවකාලික භාරකාර රජයක කැබිනෙට්ටුවක් පමණක් බැවින් රට ගොඩගැනීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ හැකිවන්නේ පාර්ලිමේන්තු මැතිවරණයකින් පසුව බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකධූරය හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.
United National Party leader, Ranil Wickremesignhe, has said that he had brought up the issue of violence faced by United National Party (UNP) supporters with President Gotabaya Rajapaksa.
State Counsel Nadee Aparna Suwadurugoda informed Colombo Chief Magistrate Lanka Jayaratne that former Minister Ravi Karunanayake had given the entire statement regarding the inquiry conducted in connection with giving false evidence at the Bond Commission on August 2, 2015.
වත්මන් ආණ්ඩුවට අවශ්‍ය පාර්ලිමේන්තු බහුතරය සම්පූර්ණ කර ගැනීම සඳහා සහාය දැක්වීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සූදානම්ව සිටින බව වාර්තා වේ. ඔවුන් මේ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් හරහා ආණ්ඩුවේ ප්‍රධානීන් දැනුවත් කර තිබේ.
UPFA National List MP Malith Jayatillake had been requested to offer his seat to former President Maithripala Sirisena to enter parliament as an MP, but he had refused this request, Sri Lanka Mirror learns.
The Sri Lanka Freedom Party (SLFP) has decided to expel its MP A. H. M. Fowzie from the party, SLFP Spokesman and MP Weerakumara Dissanayake said yesterday.
Page 461 of 555