Wednesday, February 18, 2026
Follow Us
රනිල් - කරූ - සජිත් තීරණාත්මක හමුවක් අද

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා, කථානායක කරූ ජයසූරිය මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් අද (26) දිනයේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මෙම හමුවේදී සාකච්ඡා කෙරෙන කරුණු අතිශයින් තීරණාත්මක වනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

(LNW)