Thursday, February 12, 2026
Follow Us
Political

Opposition MP and former regime’s Economic Reforms Minister Dr. Harsha de Silva yesterday called on the Government to be transparent on its loan repayment plan, urging that there is a credible need to engage investors on a debt restructuring policy.

Political

Former President Chandrika Kumaratunga has informed the Sri Lanka Freedom Party (SLFP) General Secretary Dayasiri Jayasekara to cancel the SLFP All Island Working Committee meeting scheduled for April 5 claiming it was against the party constitution.

Political

මාධ්‍ය වෙත කළ ප්‍රකාශයක් හරහා තමාට අගතියක් සිදුවූ බව බවසමින් ආමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා රංජන් රාමනායක මහතාට එරෙහිව ගොනු කර තිබූ නඩුව ඉල්ලා අස්කරගැනීමට අමාත්‍යවරයා ඊයේ (31) පියවර ගෙන ති බුණි.

Political

තමන්ව සමගි ජන බලවේගයේ සාමාජිකත්වයෙන් ඉවත්කර තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට දරණ උත්සාහය සම්බන්ධයෙන් ඩයනා ගමගේ මහත්මිය පසුගියදා සජිත් ප්‍රේමදාස මහතා වෙත දැඩි ප්‍රහාරාත්මක ලිපියක් යවා තිබිණි.

Political

පවතින මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ නීති රීතිවල අඩුපාඩුකම් හඳුනා ගැනීම සඳහා පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවක් පත් කිරීමේ යෝජනාව මෙම 05 වැනිදා (සඳුදා) අගමැති මහින්ද රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Political

2019 වර්ෂයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබාදිය යුතු විගණනය කළ ගිනුම් වාර්තා ලබානොදුන් දේශපාලන පක්ෂ 4ක් මේ වන විට හදුනාගෙන ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා එම දේශපාලන පක්ෂවල නියෝජිතයින් අප්‍රේල් මස 22 දින එම කොමිෂන් සභාව හමුවට කැඳවා ඇති බවයි වාර්තා වුණේ. එදින අදාළ විගණන වාර්තා ලබාදීමට එම දේශපාලන පක්ෂ 4 අපොහොසත් වුවහොත් එම පක්ෂ පිළිගැනීම අත්හිටුවන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

Political

පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (02) අරලියගහ මන්දිරයේදී පැවැත්වී ඇති බව වාර්තා වේ.

Political

The overseas travel ban imposed on Minister Namal Rajapaksa and three others, over a money laundering case, has been lifted.

Political

The Election Commission (EC) has appointed a five-member committee headed by an Additional Commissioner of Elections to study registered political parties that are named on ethnic or religious lines.

Political

විෂ කාරක පොල්තෙල් සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.

Political

No one in the international community has accused Sri Lanka of committing war crimes but have only called for an investigation to determine whether such crimes have been committed, one time Foreign Minister Mangala Samaraweera said yesterday.

Political

The Elections Commission has decided to appoint a five-member committee headed by an Additional Elections Commissioner to look into and report whether registered political parties had been named on religious or racial basis.

Political

අවිස්සාවේල්ලේ පැවති ජන හමුවක් අමතමින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කර සිටියේ ආණ්ඩුව රැක ගැනීම සඳහා වන දැවැන්ත අරගලයක ආණ්ඩුව තුළම සිටිමින් යෙදී සිටින බවයි.

Political

2016 මාර්තු 31 සිදු වූ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු විත්තිකරුවන් හත්දෙනෙකු ඇප මත මුදා හරින ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නියෝග කළේය.

Political

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන්ගේ චරිතයට, කීර්ති නාමයට හානි වන ආකාරයට විමල් වීරවංශ ප්‍රසිද්ධ දේශනයකදී සිදු කළේ යැයි කියන ද්වේශ සහගත ප්‍රකාශය යළි සිදු කිරීම, ප්‍රචාරණය කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අමාත්‍ය විමල් වීරවංශ සහ මාධ්‍ය ආයතන තුනකට එරෙහිව නිකුත් කළ වාරණ නියෝගයක් අප්‍රේල් මස 12 දා තෙක් තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ දිසා අධිකරණය නියෝග කළා .

Political

The United National Party (UNP) will appoint new organisers starting from May, this year, with focus on women and professionals representing various sectors, its leader Ranil Wickremesinghe said.

Political

කොළඹ වරාය නගරය යනු ශ්‍රී ලංකාවට අලුතින් ලැබුණු භූමියක් බවත් එම භූමිය ලබාගැනීමට ශ්‍රී ලංකාව එක රුපියලක් හෝ වියදම් කර නොමැති බවත් වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

Political

Imprisoned parliamentarian Ranjan Ramanayake has been allowed two visitors once a month in addition to telephone conversation facility once a week, the Prisons Department said.