Thursday, February 12, 2026
Follow Us
නාමයෝජනා බාරදීමට පෙර අභ්‍යන්තර අර්බුද විසඳාගන්න – මැතිවරණ කොමිෂන් සභාව

අභ්‍යන්තර අර්බුද තිබෙන දේශපාලන පක්ෂවලින් ඉදිරි මැතිවරණවලදී නාමයෝජනා ලබා නොගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

අභ්‍යන්තර අර්බුද තිබෙන පක්ෂ ඒවා විසඳාගන්නා තෙක් එම පක්ෂවලින් නොමයෝජනා ලබා නොගන්නා බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවැසීය.

(Lanka Leads)