ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවට සම්බන්ධ කුඩා පක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අනිද්දා (11) පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
Stresses purchase of helicopters should only be made utilising Russian Export Credit Line
Public Security Minister Sarath Weerasekara today requested the Speaker not to allow MP Rishard Bathiudeen, who was detained under Prevention of Terrorism Act (PTA), to attend Parliament until the investigations against him are completed.
කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙලේ ප්‍රමාදය මෙරට කොරෝනා මරණ ඉහළ යාමට හේතුවී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න පවසනවා. වෛද්‍යවරුන්ගේ උපදෙස් නොතකා දේශපාලන තීන්දු ගෙන වසංගත රෝග තත්ත්වයන් වළක්වා ගත නොහැකි බවයි නෙත් නිවුස් රතුකට්ට විශේෂාංගයට එක්වෙමින් මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේ.
රටේ පවතින වාතාවරණය හමුවේ පළාත් සභා මැතිවරණය නොපවත්වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායක රැස්වීමේ පක්ෂ සහ දිස්ත්‍රික් නායකයන් අගමැති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලා තිබේ.
අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවති ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයින්ගේ හමුවට පක්ෂ කිහිපයක නායකයෝ සහභාගි නොවූහ .
A dilemma has arisen as to why the isolation in Piliyandala area was revoked in an undue manner despite the number of COVID-19 patients are on the rise.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ පස්වරුවේ පැවැති හවුල්කාර පක්ෂවල නායකයින්ගේ හමුවට පක්ෂ කිහිපයක නායකයින් කිහිප දෙනෙකු මෙවර ද සහභාගී වී නැහැ.
The United National Party (UNP) yesterday raised concerns over the availability of PCR tests in the country and renewed calls for the Government to impose a two-week lockdown to contain the virus.
The Government has endangered the farming community by rushing to ban the import of chemical fertiliser without proper consultation and scaling up viable alternatives, Samagi Jana Balawegaya (SJB) Parliamentarian Hesha Withanage charged yesterday.
Minister Gamini Lokuge is facing mounting criticism from many quarters over his alleged role in influencing the authorities to lift the lockdown in Piliyandala and Kesbewa areas, despite the warnings by health officials who urged not to do that.
අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පෙරේදා (04 දා) පැවති ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල පක්ෂ නායක රැුස්වීමට ප‍්‍රධාන පක්ෂ කිහිපයක නායකයින් සහභාගි වී නොමැති බව වාර්තා වේ.
Attorney General Dappula de Livera today informed that Parliamentarian Rishad Bathiudeen can attend Parliament sittings.
SJP MP S.M. Marikkar said yesterday that neither Parliament nor the public have been informed of how the money from the COVID-19 Fund has been utilised.
ඉකුත්දා පැවති ආණ්ඩු පක්‍ෂයේ පක්‍ෂ නායක රැස්වීමට පක්‍ෂ 12 ක නායකයින් සහභාගි වී නොමැති බව වාර්තා වනවා. එම රැස්වීමට සහභාගි නොවූ පක්‍ෂ නායකයින් අග්‍රාමාත්‍යවරයා හමුවේ ප්‍රකාශ කර ඇත්තේ පක්‍ෂ නායකයින් පමණක් අදාළ රැස්වීමට කැඳවන ලෙසයි.
මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීති ප්‍රතිසංස්කරණ හඳුනාගැනීම සහ ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපතිවරයා ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පත්කර තිබේ.
Speaker Mahinda Yapa Abeywardena yesterday requested all MPs, Parliament staff and journalists covering sessions to strictly follow the guidelines issued by the health authorities to minimise the spread of COVID-19.
Page 289 of 554