Sunday, June 28, 2026
Follow Us
Political

Opposition Leader Sajith Premadasa yesterday urged the Government not to waste funds on purchasing new helicopters at a time when a new wave of COVID-19 was hitting the country hard.

Political

The JVP has urged the government to appoint a single spokesman to accurately communicate developments of the COVID-19 wave to the public.

Political

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ස්වයං නිරෝධායනයට යොමුව තිබෙන බව සඳහන් කර තිබේ.

Political

හෙට (05) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ වරාය නගර පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය කල් දැමීමට පක්ෂ නායකයින් තීරණය කර තිබේ.

Political

UNP yesterday urged the government to go for a complete lockdown for a specific period and control the spread of the COVID-19 pandemic.

Political

පසුගිය අගහරුවාදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවත් භාරදූර කාර්යයකට අත ගැසුවේ ය. එය, බැසිල් රාජපක්ෂ මහතා සමග පැවැති සාකච්ඡාවකි. පක්ෂය සම්බන්ධයෙන් පවතින ගැටලු ඔහු හා සාකච්ඡා කර විසදාගන්නා ලෙසට, ජනපති ගෝඨාභය මෙන්ම අගමැති මහින්දත්, අවස්ථා කිහිපයකදීම, නිදහස් පක්ෂ නායකත්වයට දැනුම් දී, තිබිණ.

Political

පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප්කමිටු සාමාජිකයෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා නම්කර තිබේ.

Political

Samagi Jana Balawegaya (SJB) today offered support for the government to end the ongoing COVID pandemic in the country.

Political

Samagi Jana Balawegaya will come forward against every move to betray people's sovereignty, well-being, their pride under the cover of the current COVID-19 pandemic, Leader of Opposition Sajith Premadasa said yesterday.

Political

Former Health Minister Rajitha Senaratne today urged the government to use Nelum Pokuna Theatre as COVID-19 treatment centre.

Political

ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිලුම් අමුණුගම අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.

Political

Sergeant-at-Arms Narendra Fernando has informed the Director of the Criminal Investigation Department (CID) in writing to take the necessary steps for Wanni District MP Rishad Bathiudeen to attend Parliament sittings next week, if he so requests.

Political

කොරෝනා අවදානම හේතුවෙන් රටේ මතු වී ඇති තත්ත්වය සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් පාර්ලිමේන්තුවේදී අද (4 ) පැවැත්වීමට නියමිතය .

Political

Samagi Jana Balawegaya (SJB) yesterday urged the government to postpone the debate on the controversial Port City Economic Commission Bill and other political activities and give priority to controlling the COVID-19 pandemic.

Political

The United National Party has decided to cancel the party’s May Day commemorative event due to the prevailing COVID-19 situation in the country.

Political

රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් නිදහස් කරන ලෙස ඉල්ලා ඔහුගේ බිරිඳ වන අයේෂා රිෂාඩ් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ඊයේ (03දා) ලිපියක් යොමුකර තිබේ.

Political

United National Party (UNP) yesterday questioned the quarantine packages offered by Sri Lanka to foreigners saying this move will make the country more vulnerable for a catastrophic situation with regard to the pandemic.

Political

The Attorney General has informed the Supreme Court that Parliamentarian Harin Fernando will not be arrested until the 14th of July in relation to on-going investigations over Easter Sunday attacks.