Wednesday, February 11, 2026
Follow Us
Political

වැඩ කරන විරුවා දැන් වැඩිකරන විරුවෙක් බවට පත්ව තිබෙන අතර අද ජනතාව පත්ව ඇත්තේ ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වගේ තත්ත්වයකට බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසුවේය.

Political

Leader of the Opposition Sajith Premadasa today said he will continue to refuse CIOVID-19 vaccine despite he and his wife falling victims to the pandemic, until the entire Sri Lankan population has been vaccinated.

Political

The controversial move to import luxury SUVs for Members of Parliament has been suspended, State bank sources told the Daily FT yesterday.

Political

ඉන්ධන මිල ඉහළ දැමුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ අනුමැතියට යටත්ව බව බලශක්ති අමාත්‍යාංශයේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු පවසනවා. ඉන්ධන මිල ඉහළ දැමීම සදහා ජීවන වියදම් පිළිබද අමාත්‍ය මණ්ඩල අනු කමිටුවද අනුමැතිය ලබාදී තිබූ බවයි ඔහු සදහන් කළේ.

Political

එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ පත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව හිටපු අගමැතිවරයා ලබන ජුනි 22 වෙනිදාපාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිතව ඇත.

Political

Former Prime Minister Ranil Wickremesinghe is expected to be sworn in as a national list MP on June 22, UNP Chairman Vajira Abeywardene said.

Political

Sri Lanka Podujana Peramuna (SLPP) said the Energy Minister should take the responsibility over the fuel price hike and step down from his post.

Political

කොවිඩ් ආසාදිත බව හඳුනාගත් සුදත්ත හිමියෝ ‘ පසුගියදා රාවණා බලය කැඳවුම්කරු ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්ගේ මවගේ අවමඟුලටද සහභාගි වී ඇතැයි අනාවරණය වේ.

Political

ඊයේ (09) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගෙන් මාධ්‍යයවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පවසා සිටියේ අනාගතය සජිත් ප්‍රේමදාස මහතාගේ හැසිරීම සහ තවත් කාරණා මත අනාගතය තීරණය වනු ඇති බවයි.

Political

Vociferous Mangala Samaraweera has launched a scathing attack on the fuel hike, accusing the government of siphoning off nearly Rs 2.5 billion by scrapping the price formula introduced by himself.

Political

The opposition leader Sajith Premadasa and his wife Janani Premadasa are to be discharged today after completing treatment for COVID-19.

Political

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම සඳහා ආණ්ඩුවට සහාය ලබාදුන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිස ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්ව පාර්ලිමේන්තුව තුළ කටයුතු කිරීමේ සූදානමක් පවතින බව තහවුරු නොකළ දේශපාලන ආරංචිමාර්ග පවසයි.

Political

රජය විසින් ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීම තරයේ හෙළාදකිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් පණිවිඩයක් නිකුත් කර තිබේ.

Political

SJB MP Harin Fernando, after a long spell of silence yesterday called for a joint mechanism of all political parties for a period of ten years to see Sri Lanka through the present crisis.

Political

සමගි ජන බලවේගය තුළ කිසිදු කුමන්ත්‍රණයක් නොමැති බවත් එහි මන්ත්‍රීවරුන් කිසිවෙකුත් යළි එක්සත් ජාතික පක්ෂයට එකතුවෙතැයි තමන් නොසිතන බවත් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

Political

The National Movement for Social Justice (NMSJ) Chairman Karu Jayasuriya in a statement extended NMSJ’s gratitude to the Government and the people of Switzerland for donating humanitarian aid including medical examination materials to Sri Lanka at a time when the country is facing an immense challenge due to the COVID-19 pandemic.

Political

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරය සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති බවත් අග්‍රාමාත්‍ය තනතුර ලැබීමට ඔහුගේ දෛවයෙහි ඇත්නම් එය කිසිවෙකුට නැවැත්විය නොහැකි බවත් රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි.

Political

නගර සියයක් එකවර අලංකරණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව සැරසෙයි. ඒ සඳහා රුපියල් මිලියන 2000 ක අතිරේක ප්‍රතිපාදන මුදලක් වෙන් කෙරෙනු ඇති බවද පැවසේ.