Wednesday, February 11, 2026
Follow Us
බැසිල්ව පාර්ලිමේන්තුවට ඉල්ලමින් පොහොට්ටු මැති ඇමතිවරුන් 113 දෙනෙකුගෙන් ජනපතිට ලිපියක්

බැසිල් රාජපක්ෂ මහතාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරන මෙන් ඉල්ලමින් ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් 113 දෙනෙකුට වැඩි පිරිසක් ලිපියකට අත්සන් කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසයි.

එම ලිපිය මේ වනවිටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදී ඇති බවයි මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත සඳහන් කළේ.

(LNW)