Wednesday, February 11, 2026
Follow Us
Political

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා මුළු දිවයිනම ආවරණය වන පරිදි නාමයෝජනා කැඳවීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.

Political

මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම් හෙට (06) සිට ලබන සිකුරාදා (09) දක්වා දින හතරක් පැවැත්වීමට තීරණය වී තිබේ.

Political

රටේ ආර්ථික තත්වය බරපතළ පසුබෑමකට ලක්ව තිබෙන බවත් වත්මන් රජය බලයට ගෙනඒමට වෙහෙසුණු තරුණ කොටස් සිය බලාපොරොත්තු කඩවීමෙන් ඉච්ඡාභංගත්වයට පත්ව ඇති බවත් පවසමින් ආණ්ඩුව කෙරෙහි දැඩි විවේචනයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා එල්ල කරයි.

Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු ආණ්ඩුවේ ප්‍රබල කොටස්කාරයෙකු නොව දුබල කොටස්කාරයෙකු බවත් ඔවුන්ට වඩා ප්‍රබල කොටස්කරුවන් ආණ්ඩුව තුළ සිටින බවත් රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.

Political

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව එළැඹෙන 19 දා හා 20 දා විභාගයට ගැනීමට නියමිතය.

Political

අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව සමගි ජන බලවේගය විසින් කතානායකවරයාට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය අද පැවැත්වෙන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය කිරීමට නියමිතව තිබෙනවා. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද රැස්වීමට නියමිතයි.

Political

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට අදාලව ඇති මූලික අයිතිවාසිකම් සලකා බැලීමේ නඩු කටයුතුවලින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා ඉවත් වී ඇත.

Political

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව එළැඹෙන 19 දා හා 20 දා විභාගයට ගැනීමට නියමිතය.

Political

Government should introduce an amendment to the Prevention of Terrorism Act (PTA) to prevent arresting people for making posts in social media, Former Prime Minister Ranil Wickremesinghe proposed over the weekend.

Political

පාර්ලිමේන්තුව අද පෙරවරු 10 ට රැස් වනවා. මෙම සතියට අදාළව අද සිට දින 4 ක් පාර්ලිමේන්තු සැසි වාර පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක සදහන් කළේ.

Political

UNP Deputy Leader Ruwan Wijewardene yesterday called for meting out justice to journalist Tarindu Jayawardena who has been threatened by a police officer.

Political

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ යළි පාර්ලිමේන්තුව නියෝජනය කිරීම පිළිබද ඔහු මෙතෙක් ආණ්ඩුව සමග සාකච්ඡා කර නොමැති බව අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී අමාත්‍යවරයා සදහන් කළේ බැසිල් රාජපක්‍ෂ පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ නම් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාටද එය මහත් ශක්තියක් වන බවයි.

Political

තෙල් මිල ඉහළ දැමීමට එරෙහිව විෂය බැහැර අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ගෙන ආවේ දිනීමට නොව ජනතාව ගැන සිතා බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පැවසුවේය.

Political

එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමට සහ ශක්තිමත් කිරීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් පංචපුද්ගල කමිටුවක් පත්කර තිබේ.

Political

It is reported that he Colombo Port City Project and the Board of Investment of Sri Lanka are to come under founder of the Sri Lanka Podujana Peramuna (SLPP) - Basil Rajapaksa, who is to be sworn in as the Cabinet Minister of Economic Development and the State Minister of Finance.

Political

උදය ගම්මන්පිල ඇමතිවරයා සම්බන්ධයෙන් පක්ෂයේ ස්ථාවරය කිසිදු ලෙසකින් වෙනස් නොවන බවත්, එය තමාගේ පමණක් නොව ගම්මට්ටමේ සාමාජිකයාගේද මතය බවත් ‍ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසනවා. තෙල් මිල වැඩිකිරීම සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස කිසිසේත්ම එකඟ විය නොහැකි බවයි ඔහු පවසන්නේ.

Political

රාජපක්ෂලා සහ වික්‍රමසිංහලා යනු ගජමිතුරන් බවත් අර්ජුන් ඇලෝශියස්ට යළි මෙන්ඩිස් සමාගමේ නිෂ්පාදන සඳහා අවසර ලැබීමෙන් එය පැහැදිලි වන බවත් සමගි ජන බලවේගයේ ප්‍රධාන විධායක නිලධාරී අජිත් පී. පෙරේරා මහතා පවසයි.

Political

While claiming that issues faced by the country would not be resolved through Basil Rajapaksa's entry to Parliament, State Minister Dayasiri Jayasekara said Cabinet and State Ministries were designated by Basil Rajapaksa.