Tuesday, September 08, 2026
Follow Us
ගම්මන්පිලට එරෙහි විශ්වාස භංගයේ ඡන්ද විමසීම පස්වරුවේ

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට අදාළ විවාදය දෙවන දිනටත් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා. ඊට අදාළ ඡන්ද විමසීමද අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. මෙම විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඊයේ පැවති විවාදයේදී උණුසුම් වාද විවාද ඇති වුණා.

(Neth)