Former MP Hirunuka Premachandra today revealed that her phone number had been used by some group of men who run a false website and carry out various misdeeds using pictures of pretty girls which they download from Facebook.
ලබන අගෝස්තු මස පළමු සතියේ දින හතරක් පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීම පැවැත්වීමට තීරණය කර තිබේ.
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වීම ජනාතව ලැබූ පරාජයක් බව සමගි ජන බලවේගය පවසනවා. එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඇතැම් මැති ඇමතිවරුන් සිදු කළ ප්‍රකාශ ජනතාව නොමග යැවීමට ගත් උත්සහයක් බව විශ්වාසභංගයේදී ඡන්දය ප්‍රකාශ කළ ආකාරයෙන් පැහැදිලි වන බවයි.
Prime Minister Mahinda Rajapaksa will undertake a two-day visit to Jaffna on July 31 and August 1, his first visit since the Podujana government was sworn into power last year, Coordinating Secretary and Government's Special Resettlement Facilitator to the North and East, Geethanath Kassilingham said.
The Parliament Members group of the SLPP has thrown a party to bid adieu to outgoing MP Jayantha Ketagoda who recently resigned to pave the way for Basil Rajapaksa to enter parliament.
The No-Confidence Motion brought against Energy Minister Udaya Gammanpila by the Samagi Jana Balawegaya (SJB) was defeated with a majority of 91 votes a short while ago.
Claiming that the proposed ‘Tax Amnesty Bill’ was aiming to facilitate crooked businessmen loyal to the Government to legitimate money amassed through illegal channels, the Janatha Vimukthi Peramuna (JVP) yesterday said they were planning to go to court against this Bill.
Former Parliamentarian Hirunika Premachandra, the daughter of slain politician Bharatha Lakshman Premachandra has filed a Fundamental Rights petition in the Supreme Court challenging the legality of the Presidential Pardon granted by President Gotabaya Rajapaksa to former Parliamentarian Duminda Silva.
The No Confidence Motion moved by the Samagi Jana Balawegaya (SJB) against Energy Minister Udaya Gammanpila was an unwise decision made by the SJB without realizing political changes, National Peoples’ Power MP Anura Kumara Dissanayake said today.
Government will be compelled to increase fuel prices once again to generate dollars to pay for imports, UNP Deputy Leader Ruwan Wijewardene said yesterday.
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යනු ආප්ප විකුණු පුද්ගලයෙකු බවත් ඔහු කිසිසේත්ම හමුදාපති තනතුරකට නොගැලපෙන පුද්ගලයෙකු බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කරයි.
අධිකරණයට අපහාස කිරීමට අදාලව දඬුවම් කිරීමේදී ඇතැම් අධිකරණවල බලතල නිර්වචනය කිරීම හා ඒ සම්බන්ධයෙන් එම අධිකරණවල ක්‍රියාපටිපාටි නියාමනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.
(21) පැවැත්වීමට නියමිතව තිබූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ ශ්‍රීලනිප නායකයන්ගේ සාකච්ඡාව ලබන 27 වැනිදා දක්වා කල්දමා තිබෙනවා. මෙම සාකච්ඡාව කල්දමා තිබෙන්නේ කුමන හේතුවක් මතද යන්න හෙලි වී නොමැත.
"සමාජයීය සහජීවනයේ මහිමය ලොවට කියන දේවත්වය හා මනුෂ්‍යත්වය අතර පවත්නා දිව්‍යමය බැඳීම විචිත්‍රවත් කරනු ලබන හජ් දිනයක් වේවා" යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (21) දින හජ් උත්සවය සමරන ඉස්ලාම් බැතිමතුන් වෙත සුභාශිංසන පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට අදාළ විවාදය දෙවන දිනටත් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා. ඊට අදාළ ඡන්ද විමසීමද අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. මෙම විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඊයේ පැවති විවාදයේදී උණුසුම් වාද විවාද ඇති වුණා.
SLPP MP Dilan Perera said today that the opposition had admitted that the no-confidence motion brought against Energy Minister Udaya Gammanpila by the Samagi Jana Balawegaya (SJB) was a deal favouring the government.
ආණ්ඩුවට හානියක් සිදු නොවීම සඳහා විශ්වාසභංග යෝජනාව පරාජයට පත් කළ නමුත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව තමන් එල්ල කළ චෝදනා තවමත් වලංගු බවත් ඔහුත් සමග වන මත ගැටුම ඉදිරියටත් පවතින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා අවධාරණය කරයි.
ඉදිරියේදී වෙනස් වන අමාත්‍යධුර වලදී රාජ්‍ය අමාත්‍ය දුරයක් ලැබිමට නියමිත බව සමගිජනබලවෙිගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබිරි රහීමි මහතා සඳහන් කරයි.
Page 266 of 552