Tuesday, September 08, 2026
Follow Us
හදිසි තීරණ නොගන්නා බව ශ්‍රීලනිපය කියයි

වත්මන් ආණ්ඩුව යනු ශ්‍රි ලංකා නිදහස් පක්ෂය බිහි කළ ආණ්ඩුවක් බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

ඔහු කියා සිටියේ මේ මොහොතේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් හදිසි තීරණ නොගෙන ඉතා ඉවසීමෙන් කටයුතු කිරීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇති බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මේ බව පැවසුවේ නෙත් නිවුස් රතුකට්ට විශේෂාංගයට එක්වෙමින්.

(Neth)