Tuesday, April 07, 2026
Follow Us
Political

බේරුවල සිට කොළඹ ගාලු මුවදොර දක්වා වන පාගමන

Political

කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් මේ වන විට නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ ගේ සෞඛ්‍ය මට්ටම යහපත් බව වාර්තා වනවා.

Political

ගෝඨාට එරෙහිව සජබ ගෙනා‍ දෝශාභියෝගෙට වෙන්න යන දේ

Political

රත්මලානෙන් ගුවන් යානයක් පිටත් වූ බව සනාත වේ

Political

විගණනයක් කර සත්‍ය හෙළි කරන්න

Political

නව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතාගේ නිවස අසල ඊයේ (14) ජනතා විරෝධතාවක් පැවැත්වී තිබේ.

Political

ජනාධිපති වහාම ජාතිය ඇමතීමේ සූදානමක් ද ?

Political

විදෙස් ණය සහ පොලී ගෙවීම් අත්හිටුවීමට තීරණය කළයුත්තේ ණය ලබාගත් ක්‍රියාදාමයට අනුව බව එක්සත් ජාතික පක්‍ෂය පවසනවා. එහි සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පැවසුවේ එලෙස ක්‍රියා නොකළහොත් විදෙස් ණය ලබාදුන් රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව නඩු පවරනු ඇති බවයි.

Political

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මෙරට ලෝක බැංකු නියෝජිතයා අතර හමුවක් පසුගිය 10 වනදා පැවැත්වී ඇති බව වාර්තා වේ.

Political

අද අපේ රටේ තිබෙන්නේ අන්ත දූෂිත හොරකම ඉහවහා ගිය දුර්දාන්ත ආණ්ඩුවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. රටේ රාජ්‍ය දේපළ රාජ සම්පත් මංකොල්ල කන කප්පිත්තන් බවට රට පාලනය කරන පවුල පත්ව ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා එවැනි රටක් අඟලක් හෝ පෙරට යන්නේ නැති බවත් පෙන්වා දුන්නේය.

Political

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගුවන් යානා 21 ක් බද්දට ගැනීමේ ව්‍යාපෘතිය වහාම නතර කළ යුතු බව එක්සත් ජාතික පක්‍ෂය පවසනවා. එම ගුවන් යානා 21 බද්දට ගැනීම සදහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම මේ වනවිට මිල ගණන් කැදවා ඇති බවයි වාර්තා වන්නේ. ඉදිරි වසර 3 ඇතුළදී සිය ගුවන් යානා සංඛ්‍යාව 35 ක් දක්වා ඉහළ දැමීමේ අරමුණින් නව ගුවන් යානා 21 ක් බද්දට ගැනීමට සැලසුම් කර ඇති බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.

Political

සමගි ජන බලවේගය විසින් ආණ්ඩුවට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංගයට සහ ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අත්සන් තබා තිබෙනවා. ඒ, ඊයේ විපක්ෂ නායක කාර්යාලයේදීයි.

Political

ජනාධිපතිවරයා සහ ඉල්ලා අස් වූ කැබිනට් ඇමතිවරු අතර අද (16) සාකච්ජාවක් පැවැත්වීමට නියමිතයි.

Political

ඇමති බැසිල්ට වුන දේ

Political

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින් අතර හමුවක් ඉකුත් දා සිදුව තිබෙනවා. ඒ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදීයි. සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, පක්ෂ 11 හේ එකමුතුව සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිට ස්වාධීනවූ මන්ත්‍රී කණ්ඩායමට ඒ සඳහා ඇරයුම් කර ඇති බවයි වාර්තා වුණේ.

Political

ඉකුත්දා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් ශාන්ත බණ්ඩාරගේ පක්‍ෂ සාමාජිකත්වය ඉවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අවධානය යොමු කර තිබෙනවා. ඉදිරියේදී පැවැත්වෙන මධ්‍යම කාරක සභාවේදී ඒ පිළිබද සාකච්ඡා කරන බවයි එම පක්‍ෂයේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ. ශාන්ත බණ්ඩාර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ දැරූ සියළු තනතුරුවලින් මීට පෙර ඉවත් කෙරුණා.

Political

නාමල් විරෝධතා කරුවන්ට ඉන්දියාව හරහා පනිවිඩයක් එවයි

Political

තව මාස දෙක තුනක් යනකොට මේ රට ගිනිගන්නවා