Wednesday, February 04, 2026
Follow Us
සජබයද ඇතුළත් නව ආණ්ඩුවක් තවත් දින කිහිපයකින් පිහිටුවන බවට රාජිතගෙන් ප්‍රකාශයක්

තවත් දින කිහිපයක් තුළ සමගි ජනබලවේගය ද අයත් නව ආණ්ඩුවක් බිහි කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසනවා.

මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ 113 ඉක්මවූ මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාවට මේ වනවිට අත්සන් කර ඇති බවයි.

(Neth)