Wednesday, February 04, 2026
Follow Us
බහුතරය පෙන්වන්න ආණ්ඩුව සුදානම් - පොහොට්ටුවේ මහ ලේකම් කියයි

පාර්ලිමේන්තුවේ බහුතර බලය ආණ්ඩුව සතුව ඇතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසනවා. එහි මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පැවසුවේ ඕනෑම අවස්ථාවක බහුතර බලය පෙන්වීමට සූදානම් බවයි.

(Neth)