Wednesday, February 04, 2026
Follow Us
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ගත් තීරණය

රාජ්‍ය අමාත්‍ය ධූර භාරගත් දෙදෙනෙකුට සිදුවූ දේ


කාබනික පොහොර නිෂ්පාදන ප්‍රවර්ධන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ධූරය භාරගත් ශාන්ත බණ්ඩාර‌ගේ සහ උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ධූරය භාරගත් ආචාර්ය සුරේන් රාඝවන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යමකාරක සභාව තීරණය කර තිබේ.

එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර පැවසුවේ 25 රැස්වූ මධ්‍යම කාරක සභාව එම තීරණය ගත් බවයි.

(Aruna)