IMF එකඟතාවය ලැබුණු පසු යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා
පාර්ලිමේන්තුව එය පිළිගන්න, නැත්නම් විකල්පය ඉදිරිපත් කරන්න
රජයේ වත්මන් වැඩපිළිවෙළ කඩාකප්පල් කළහොත් 2022 පෙබරවාරි - මාර්තු පැවැති තත්ත්වයටත් වඩා භයානක තැනකට රට තල්ලු වේවි
ජනපති පාර්ලිමේන්තුවේ දී අවධාරණය කරයි
It was the founder of the Sri Lanka Podujana Peramuna (SLPP) and then Finance Minister Basil Rajapaksa who initiated the programme to seek the support from the International Monetary Fund (IMF) to stabilize the country’s economy, SLPP MP Prof. Ranjith Bandara said.
රට වෙනුවෙන් පක්ෂයක් ලෙස ගෙන ගිය ප්‍රතිපත්තිමය සටන අනුමත කරමින් බහුතරයක් දෙනා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වැළඳ ගත් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
පළාත් පාලන ඡන්දය පැවැත්වෙන දිනය තීරණය කිරීමට මැතිවරණ කොමිසම ලබන 7 වැනි දා යළි රැස් වීමට නියමිතයි.
Those who are talking of Premadasa senior should recollect how hundreds of people disappeared under the rule of Premadasa senior, SLFP Senior Vice President Prof. Rohana Lakshman Piyadasa said.
අද (07) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30 ට රැස්වන අතර, පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 දක්වා මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ඇත.
ඉන් අනතුරුව, පෙ.ව. 10.30 සිට ප.ව. 4.00 දක්වා, මෝටර් වාහන පනත යටතේ නියෝග තුනක්වි වාදයට ගැනීමට නියමිතය.
අනතුරුව, ප.ව. 4.00 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පාර්ශ්වය ගෙන එන යෝජනාව අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතය.
Former Chairman of the Elections Commission Mahinda Deshapriya today confirmed that he has submitted an application to serve as a member of the Elections Commission.
පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනයක් නියම කිරීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අද (07) මැතිවරණ කොමිෂන් සභාවේදී පැවැත්වීමට නියමිතව ඇත.
'හොරා කාපු ධනය නැවත පවරා ගත යුතුයි ' සටන් පාඨය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට තේරුම්ගත නොහැකි වී තිබෙන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ.ඩී ලාල් කාන්ත මහතා පැවසීය.
විපක්ෂය ගෙනෙන යෝජනාවට අනුව ‘සර්ව ජන ඡන්ද බලය’ පිළිබඳ සභාව කල්තැබීමේ දෙදින විවාදය සඳහා මාර්තු 9 සහ 10 දෙදින වෙන් කෙරේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් එම පක්ෂය සඳහා වැඩබලන මහලේකම්වරයෙකු පත්කර තිබෙන බව වාර්තා වෙයි.
අද ග්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ නඩුව නඩුවේ තීන්දුව අනුව මුදල් අමාත්‍යාංශ්‍ය ඇතුළු අදාළ ආයතන සමඟ සාකච්ඡා කර පළාත් පාලන ඡන්ද වීමසීම සඳහා සුදුසු දිනයක් තීරණය කර මාර්තු 9 ට පෙර ඡන්ද වීමසීම් දිනය ප්‍රකාශය පත් කිරීම මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කරන බව සඳහන් කරයි.
එක්සත් ජාතික පක්ෂය කඩාගෙන ගිය කිසි කෙනකුට හරි නොගිය බව එම පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවැසීය.
මහලේකම්වරයා මේ බව පැවැසුවේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී ඊයේ (27) පැවති මාධ්‍ය හමුවට එක් වෙමිනි.
මහාචාර්ය ජී.එල්. පීරිස් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට එම පක්ෂයේ විධායක සභාව තීරණය කර තිබේ.
ආණ්ඩු වෙනසක් සිදුකළ හැක්කේ පාර්ලිමේන්තු මැතිවරණයකින් මිස මහපාර ඊට විකල්පයක් නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි.
ගංගාරාම පෙරහර නැරඹීමට පැමිණි තමන් සමඟ එකට වාඩිවී සිටි විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ම පළාත් පාලනය මැතිවරණය කල් දමා ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටි බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පවසයි.
Page 75 of 554