Sunday, May 17, 2026
Follow Us
වැඩබලන ජනනමාධ්‍ය  ඇමැති පත් කරයි 

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැඩබබලන අමාත්‍යවරයා ලෙස ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පත් කර තිබේ.

ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විදේශගත වීම හේතුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉහත පත් කිරීම සිදු කර ඇත.