Sunday, May 17, 2026
Follow Us
දේශපාලනයේ අලුත් නායකයින් අත්හදා බැලීමට සුදුසු කාලයක් නොවේ

දේශපාලනයට අලුතින් නායකයින් අත්හදා බැලීමට සුදුසු කාලයක් නොවන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සහනය ලැබීම සහ ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධනයෙන් තැපැල් මූලස්ථානයේදී අද (23) පැවති මාධ්‍ය හමුවේදී රාජ්‍ය අමාත්‍යරවයා මේ බව සඳහන් කළේය.