Sunday, July 12, 2026
Follow Us
දිස්ත්‍රික්ක කිහිපයකට උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
මේ වන විට දිස්ත්‍රික්ක කිහිපයකට උණුසුම් කාලගුණය ගැන අවවාදත්මක නිවේදනයක් කාලගුණවිද්‍යාත්මක දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 
 

මුලතිව්, වවුනියාව, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය සහ මොනරාගල දිස්ත්‍රික්ක සම්බන්ධයෙන් මෙම දැනුම්දීම සිදු කර තිබේ.

ඒ අනුව, මම දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී උණුසුම දර්ශකය, එනම් මිනිස් සිරුරට "අවධානය යොමු කල යුතු" මට්ටමක පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.