Sunday, July 12, 2026
Follow Us
කොළඹ ඩෙංගු නුවරඑළියට ගිහින්
නුවරඑළිය දිස්ත්රික්කයේ රෝහල් රැසක ඩෙංගු රෝගීන් නේවාසිකව ප්රතිකාර ලබමින් සිටින බව නුවරඑළිය දිස්ත්රික් සෞඛ්ය වෛද්ය නිලධාරි කාර්යාලය නිවේදනය කරයි.
දැනට නුවරඑළිය දිස්ත්රික්කයේ රෝහල්වල ප්රතිකාර ලබන රෝගීන්ගෙන් බහුතරයක් කොළඹ ආශ්රිත ප්රදේශවල රැකියාවල නිරතව සිටි අය බවත්, ප්රතිකාර සඳහා නුවරඑළියට පැමිණ ඇති බවයි ඔවුන් කියා සිටින්නේ.