Saturday, July 11, 2026
Follow Us
ෆිෆා අවසන් පූර්ව වටයට ස්පාඤ්ඤය සුදුසුකම් ලබයි

ෆිෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ස්පාඤ්ඤය සමත් වී තිබේ.

ඒ අනුව තරගාවලයේ පළමු අවසන් පූර්ව තරගය ප්රංශය සහ ස්පාඤ්ඤය අතර පැවැත්වීමට නියමිතයි.
තරගාවලියේ දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය ලෙස ස්පාඤ්ඤ සහ සහ බෙල්ජියම අතර තරගය පැවැත්වුණේ ලොස් ඇන්ජලීස් හිදී.
තරගය නැරඹීමට 70,000 කට අධික ප්රේක්ෂක පිරිසක් ක්රීඩාංගණය වෙත පැමිණ සිට බවයි වාර්තා වන්නේ.
 
මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පළමු අවසන් පුර්ව තරගය ස්පාඤ්ඤය සහ ප්රංශය අතර ඩලස් ක්රීඩාංගණයේදී ලබන 14 වැනිදා පැවැත්වීමට නියමිතයි.