Thursday, December 25, 2025
Follow Us
International Affairs

නේපාලයේ සිදුවු භූ කම්පනයෙන් එරට වෙසෙන කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට හානියක් සිදුවී නොමැති බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

International Affairs

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ඉන්දීය මුදල් අමාත්‍ය එස්. නිර්මලා සීතාරාමන් මහත්මිය අතර හමුවක් ඊයේ (02) අරලියගහ මන්දිරයේදී සිදුවිය.

International Affairs

චීනයේ හෙන්ග්ෂුහි (HANGZHOU) පැවති, 04 වන ආසියානු පැරා ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2023 ඔක්තෝබර් මස 28 වන දින පැවති මිටර් 400 පිරිමි ධාවන ඉසව්ව සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ පැරා ක්‍රීඩක නායක නැවි එස්එම්ඒඑස්එම් සුබසිංහ විසින් එම ඉසව්වේ ලෝකඩ පදක්කම මව්බිමට දිනාදීමට සමත් විය.

International Affairs

CNN: Elon Musk declared artificial intelligence (AI) “one of the most disruptive forces in history” in a sit-down conversation with British Prime Minister Rishi Sunak that dove into the dangers and opportunities of AI on Thursday, capping off the UK’s inaugural AI Safety Summit.

International Affairs

ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජීය අභිවෘද්ධිය සඳහා චීන රජයේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බව චීනයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපති යෑං වෙයි ෂූ (H.E. yanwei zhu) මහතා පවසයි. මෙරටට අවශ්‍ය ඕනෑම ක්ෂත්‍රයකට අවශ්‍ය ආධාර උපකාර කිරීමට චීනය සූදානම් යැයි ද ඒ මහතා පැවසුවේය.

International Affairs

“ඊජිප්තුවේ ආයෝජනය: ශ්‍රී ලංකා ඊජිප්තු ව්‍යාපාරික කවුන්සිලයක් කරා” යන තේමාව යටතේ පැවැත්වූ ආයෝජන ප්‍රවර්ධන වටමේස සාකච්ඡාවක් පසුගියදා (30) කොළඹ දී පැවැත්විණ.

International Affairs

තිරසාර සංවර්ධනය සඳහා අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ප්‍රධාන ක්ෂේත්‍රවල දී ශ්‍රී ලංකාවට උපරිම සහාය දක්වන බව එරට නියෝජ්‍ය මුදල් අමාත්‍ය ජුලපන් අමෝන්විවා මහතා පවසයි.

International Affairs

එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහලේකම් සහ ආසියා පැසිෆික් කලාපයේ ආර්ථික හා සමාජ කොමිසමේ (ESCAP) විධායක ලේකම් අර්මිදා සල්සියා අලිස්ජබානා මහත්මිය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර හමුවක් තායිලන්තයේ දී පැවැත්විණ.

International Affairs

ලෝක බැංකුවේ මෙහෙයුම් කටයුතු පිළිබඳ කළමනාකාර අධ්‍යක්ෂ ඇනා බ්යාර්ඩේ (Anna Bjerde) මහත්මිය සහ දකුණු ආසියාව සඳහා ලෝක බැංකුවේ කලාපීය උප සභාපති මාර්ටින් රයිසර් (Martin Raiser) මහතා ඇතුළු නියෝජිත පිරිසක් ඊයේ (29) අනුරාධපුර, තිරප්පනේ පිහිටි දේශගුණික සුහුරු ගොවි පුහුණු පාසලේ (FTS) ක්ෂේත්‍ර චාරිකාවකට එක් වූහ.

International Affairs

In a significant diplomatic exchange, President Yoon Suk Yeol of the Republic of Korea expressed his deep appreciation for the fruitful discussions held with President Ranil Wickremesinghe.

International Affairs
South Asia Delegation of the European Parliament to Sri Lanka, headed by Ms. Heidi Hautala, Vice President of the European Parliament called on the peaker Hon. Mahinda Yapa Abeywardena in Parliament yesterday (01).
International Affairs

දකුණු ආසියාවේ ගෞරවාදරයට පාත්‍ර වූ Boat & Marine Show Sri Lanka 2023  ජාත්‍යන්තර ප්‍රදර්ශනය ඔක්තෝබර් 27 කොළඔ වරාය නගරයේ මරීනා හි දී ආරම්භ වුණා.

International Affairs

ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් වෙනුවෙන් රැකියා උත්පාදනය සඳහා වැඩසටහන් සකස් කිරීම, රැකියා සහයෝගීතාව ශක්තිමත් කිරීම, දේශගුණික විපර්යාස පිළිබඳ සහයෝගීතා ගිවිසුම අත්සන් කිරීම

International Affairs
A cordial meeting was held between the Speaker of the Sri Lankan Parliament Hon. Mahinda Yapa Abeywardana and the Speaker of the Georgian Parliament Hon. Shalva Papuashvili.
International Affairs

වෙළඳාම සහ සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව ඇමතීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යට ගිය ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා WTA (World Travel Awards) හි නිර්මාතෘ සහ සභාපති ග්‍රැහැම් කුක් මහතාගේ ආරාධනය මත රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී විය.

International Affairs

ගාසා තීරයේ මතුවී තිබෙන ගැටලුව සම්බන්ධව එක් ආකාරයකට සලකමින්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාව වෙනත් ආකාරයකට විනිශ්චය කිරීම සාධාරණ නොවන බවත්, ලබන සැප්තැම්බර් මස පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ මීළඟ සැසිවාරයේදී පිරිසිදු දෑතින් පැමිණෙන ලෙස එක්සත් ජාතීන්ගෙන් සංවිධානයෙන් ඉල්ලා සිටින බවත් පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එවිට ශ්‍රී ලංකාව ඊට පිළිතුරු ලබා දෙන බවද කියා සිටියේය.

International Affairs

රටක සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ශක්තිමත් රාජ්‍ය සේවයක අවශ්‍යතාවය හඳුනා ගනිමින් සිට්‍රා නවෝත්පාදන පර්යේෂණ ආයතනය විසින් රාජ්‍ය සේවාවේ විශිෂ්ටත්වය පිළිබඳ සිට්‍රා ශිෂ්‍යත්ව වැඩසටහන ඇරඹේ.

International Affairs

මැදපෙරදිග කලාපයට ඉක්මන් සහ තිරසාර මානූෂීය සටන් විරාමයක් ඉල්ලා කළ යෝජනාව සම්මත වී තිබේ.