ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුව කොළඹ රුසියානු මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරී නටාලිය කුලිෂෙන්කෝ (Natalia Kulishenko) මහත්මිය විසින් හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ පුස්තකාලය වෙත රුසියානු ග්‍රන්ථ එකතුවක් පරිත්‍යාග කරන ලදි. ඇය විසින් මෙරටදී පරිහරණය කරන ලද කෘති ගණනාවක්ද මෙම එකතුවට ඇතුළත් විය.
අමෙරිකා එක්සත් ජනපදයේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන සයිබර් අවකාශයේ කාන්තා සහයෝගිතා වැඩසටහන සඳහා මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට(ICTA) හිමිවිය.
ජපානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව සහ ජනතාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජපානයේ පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් අද (01) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවිය.
ජපාන රජය සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජනසියේ, මූල්‍ය සහය මත මෙරට විදුලිබල ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල කටයුතු ඇගයීම පසුගියදා සිදු කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.
ලොව ඉහළ පෙළේ මහ බැංකු අධිපතිවරුන්ගේ නම් ලැයිස්තුවට ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළත් වී තිබේ.
ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ නේපාලයේ ත්‍රිවිධ හමුදාවන් සහ තරුණ තරුණියන්ගේ සහභාගිත්වයෙන් බුදුන් උපන් ලුම්බිණියේ සිට කොළඹ දක්වා පැවැත්වීමට නියමිත ප්‍රදර්ශනාත්මක යතුරුපැදි සවාරිය පිළීබඳ මූලික සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) අරලියගහ මන්දිරයේදී පැවැත්විණී.
මෙරට ධීවර ක්ෂේත්‍රයේ සිදුකළ හැකි ආයෝජන පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා චීන කර්මාන්තකරුවන් පිරිසක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (06) පාර්ලිමේන්තුවේදී හමුවිය.
A Parliamentary delegation from Japan called on Prime Minister Dinesh Gunawardena at Temple Trees yesterday (September 1) to discuss further strengthening of bilateral cooperation and people-to-people relations between Japan and Sri Lanka.
ඉන්දීය ජාතික ආරක්ෂක විද්‍යාලය සහ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව අතර 50 වසරක සම්බන්ධතාව සමරමින් කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා විශේෂ උත්සවයක් පැවැත්වීය.
“G77 කණ්ඩායම සහ චීනය” රාජ්‍ය නායක සමුළුව ඇමතීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි සතියේ දී කියුබාව බලා පිටත්ව යාමට නියමිතය.
Tharman Shanmugaratnam, former Singapore deputy prime minister, has been elected to the ceremonial post of president, according to official results, in an election seen as a barometer of public sentiment towards the ruling party amid economic challenges.
දේශීය මුල පිරීම් සඳහා කැනේඩියානු අරමුදලේ අනුග්‍රහයෙන් ජාතීන් අතර මිත්‍රත්වය පදනම විසින් ක්‍රියාත්මක කරන ඉවතලන ප්ලාස්ටික් ප්‍රතිචක්‍රිකරණ ව්‍යාපෘතියේ පළමු අදියර ඊයේ (04) උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහකණ්ඩිය ග්‍රාම සේවා කොට්ඨාසයේ දී ආරම්භ කෙරිණි.
Ten days after India's success in landing the first ever spacecraft on the southern side of the moon, the country has launched 'Aditya L1', its first mission to study the sun. The spacecraft was launched on the polar satellite launch vehicle rocket, from Sriharikota on the eastern coast of India at 11.50am local time.
ආසියානු ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර ශ්‍රී ලංකාව වෙත පැමිණියේය.
මැලේෂියානු ජාතික දිනය මෙවර 66 වන වතාවටත් අති උත්කර්ෂවත් අන්දමින් මැලේෂියානු ජනතාව විසින් සමරනු ලබන අතර ඊට සමගාමීව ශ්‍රි ලංකාවේ මැලේෂියානු මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන ලද මැලේෂියානු ජාතික දින සැමරුම අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (31) කොළඹ දී පැවැත්විණ.
ශ්‍රී ලංකාවේ සියලු කටයුතු සදහා උපරිම සහයෝගය පළ කරන බවත්, පසුගිය කාලය තුළ ආර්ථික වශයෙන් බිද වැටුණු ලෝකයේ රටවල් 20 ක පමණ අතරින් කඩිනමින් යළි යථා තත්වයට පත් වු රට වශයෙන් ශ්‍රී ලංකාව ආදර්ශයක් බවට පත් කර යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාගේ මතය බව ජගත් සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධිකාරක Marc – Andre Franche මහතා පවසයි.
Page 55 of 368