යුරෝපා සංගම් කවුන්සිලයේ සභාපතිත්වය දරන පෝලන්ත ජනරජයේ විදේශ කටයුතු අමාත්
ය රඩොස්ලාව් සිකෝර්ස්කි මහතා, හෙට (28) සිට 31 වැනි දා දක්වා ශ්
රී ලංකාවේ නිල සංචාරයක නිරත වන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්
යාංශය සඳහන් කරයි.
Details
Created: 27 May 2025
International Affairs
ශ්‍රී ලංකා රජය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර අඛණ්ඩ හවුල්කාරිත්වය වැඩිදියුණු කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (22) පාර්ලිමේන්තුවේ දී ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නිත්‍ය සම්බන්ධීකාරක Marc-André Franche, මහතා හමුවිය.
Details
Created: 23 May 2025
International Affairs
නවදිල්ලියේ පිහිටි කාම්බෝජියානු තානාපති කාර්යාලයේ ශ්‍රී ලංකාව සඳහා වන කාම්බෝජ තානාපතිනි අතිගරු Rath Many, මැයි 16 වන දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.
Details
Created: 16 May 2025
International Affairs
New Zealand Applauds Sri Lanka’s Post-Election Progress, Vows Continued Financial Support for Long-Term Development
Details
Created: 27 May 2025
International Affairs
ඉන්දියාවේ තෙලගනාහිදී පැවැත්වෙන 72වන 'ලෝක රූ රැජින තරගයේ' Head-to-Head Challenge අංශයෙන් රූ රැජිනියන් 107ක් අතරින් අවසන් 20 දෙනා අතරට සුදුසුකම් ලැබීමට අනුදි ගුණසේකර සමත්ව සිටියි.
Details
Created: 23 May 2025
International Affairs
Hon. Minister of Youth Affairs and Sports, Sunil Kumara Gamage, has been elected as the President of the Sri Lanka - Maldives Parliamentary Friendship Association for the Tenth Parliament.
Details
Created: 16 May 2025
International Affairs
The Ambassador designate of Israel to Sri Lanka, based on New Delhi, H.E Reuven Javier Azar called on the Hon. Speaker of Parliament of Sri Lanka Dr. Jagath Wickramaratne recently (21) at Parliament premises.
Details
Created: 26 May 2025
International Affairs
සටන් විරාමයක් සහ යුද්ධය අවසන් කිරීම සඳහා වන රුසියාව සහ යුක්‍රේනය අතර සාකච්ඡා වහාම ආරම්භ කරන බව අමෙරිකාව පවසයි.
Details
Created: 20 May 2025
International Affairs
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ ගරු අමාත් ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ් රී ලංකා - පලස්තීන පාර්ලිමේන්තු මිත් රත්ව සංගමයේ සභාපති ධුරයට තේරී පත් විය.
Details
Created: 16 May 2025
International Affairs
ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ හයිද්‍රාබාද් හි පැවැත්වෙන 2025 ලෝක රූ රැජින තරගයෙන්, එක්සත් රාජධානිය නියෝජනය කළ එංගලන්ත රූ රැජින 24 හැවිරිදි මිල්ලා මාගී ඉවත් වී තිබේ.
Details
Created: 26 May 2025
International Affairs
ශ්‍රී ලංකාව වෙනුවෙන් නව පත්වීම් ලැබූ මහකොමසාරිස්වරුන්, කොමසාරිස්වරුන් සහ තානාපතිවරුන් ඊයේ (19) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.
Details
Created: 20 May 2025
International Affairs
The Prime Minister Dr. Harini Amarasuriya participated in the 77th commemoration of AL- NAKBA , International action towards ending the Nakba and realizing the inalienable rights of the Palestinian people which was held today (15) at Hector Kobbekaduwa Agrarian and Research Institute, Colombo 07.
Details
Created: 16 May 2025