Tuesday, February 17, 2026
Follow Us
මෙරටට ඊයේ (07) පැමිණි ඇමෙරිකානු ගුවන් හමුදාවේ (C-130) යානා සහ එහි පැමිනි කණ්ඩායම් අවතැන්වූ ජනතාවට අවශ්‍ය භාන්ඩ බෙදා දීම අද (08) ආරම්භ කළ අතර එම භාණ්ඩ රැගෙන අද කටුනායක ගුවන් හමුදා කඳවුරේ සිට පලාලි,අනුරාධපුරය සහ අම්පාර යන කඳවුරුවලට ප්‍රවාහනය කෙරිණි.