Wednesday, August 27, 2025
Follow Us
International Affairs

හිස්බුල්ලා සංවිධානයේ නව නායකයා ලෙස එහි නියෝජ්‍ය නායකයා ලෙස කටයුතු කළ නයිම් කාසිම් තේරී පත් කර තිබෙනවා.

International Affairs

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දකුණු අප්‍රිකාවේ මහ කොමසාරිස් සැන්ඩිල් එඩ්වින් ශෝක් මහතා (Sandile Edwin Schalk) අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී අද (25) පෙරවරුවේ සිදු විය.

International Affairs

 Former military general Prabowo Subianto has been sworn in as Indonesia's president, as he announced the country's largest cabinet since the 1960s.

International Affairs
  • Says security alert only for Arugam Bay 
  • Affirms Sri Lanka’s overall travel advisory status remains at ‘Level 2’, similar to France, Maldives, and Italy
  • US Ambassador to Sri Lanka Julie J. Chung yesterday clarified that the recent security alert issued by the Embassy does not include a travel ban, but instead a targeted advisory cautioning its citizens to avoid the Arugam Bay area till further notice.
International Affairs

King Maha Vajiralongkorn Phra Vajiraklaochaoyuhua of the Kingdom of Thailand granted a royal audience to Ambassador Extraordinary and Plenipotentiary of Sri Lanka to the Kingdom of Thailand, and Permanent Representative to UNESCAP, Wijayanthi Edirisinghe, for the presentation of Letter of Credence. The ceremonial event took place recently at the Amphorn Royal Palace in Bangkok.

International Affairs

Her Excellency Carmen Moreno, Ambassador of the European Union to Sri Lanka, paid a courtesy call on the  Prime Minister of Sri Lanka, Dr. Harini Amarasuriya, at the Prime Minister’s Office in Colombo recently.

International Affairs

පිලිපීනයට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාපතනය හේතුවෙන් උද්ගතවූ ගංවතුර හා නායයෑම්වලින් පුද්ගලයන් 136 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර, තවත් 36 දෙනකු අතුරුදන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

International Affairs

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හා ශ්‍රී ලංකා කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ශ් අතර හමුවක් ඊයේ (23) පවත්වා තිබේ.

International Affairs

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් මහතා අතර හමුවක් ඊයේ (18)  අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

International Affairs

ගමන් බිමන් අවම කර රැකියා ස්ථානයේ ඉතා අවධානයෙන් සිටින ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දී ඇත.

International Affairs

An Australian Defence and Strategic Studies Course (DSSC) delegation led by Colonel Lara Terese Troy called on the  Defence Secretary Air Vice Marshal Sampath Thuyacontha (Retd), at the Defence Headquarters Complex in Sri Jayewardenepura, Kotte, recently.

International Affairs

ඉන්දීය නාවික හමුදාවට අයත් “INS Kalpeni (T-75)” වේග ප්‍රහාරක යාත්‍රාව නිල සංචාරයක් සඳහා ඊයේ (19) කොළඹ වරායට පැමිණි අතර ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම වේග ප්‍රහාරක යාත්‍රාව නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව පිළිගැනීම සිදු කෙරිණි.

International Affairs

සංචාරකයන්ගේ සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට රජය ගෙන ඇති පියවර පිළිබඳ ජනපති නියෝජිතයන් දැනුවත් කරයි.

International Affairs

ශ්‍රී ලංකාව සඳහා වන එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක Marc-Andre Franche මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතර හමුවක් ඊයේ (22) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය.

International Affairs

රුසියානු සමූහාණ්ඩුවේ තානාපති Levan S. Dzhagaryan මහතහතා ඊයේ (ඔක් 18) ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.

International Affairs

ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කොෂ් (Dr. Alireza Delkhosh) මහතා ඊයේ (25) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.

International Affairs

The Chinese Ambassador to Sri Lanka, Qi Zhenhong, met with President Anura Kumara Dissanayake this afternoon (22) at the Presidential Secretariat. During their meeting, Ambassador Qi made a donation of LKR 30 million (USD 100,000) as emergency flood relief to assist those affected by the recent flooding in the country.

International Affairs

ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ Takafumi Kadono ඇතුළු නියෝජිත පිරිසක් ඊයේ (18) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මුණගැසී සාකච්ඡාවක නිරත විය.