Sunday, February 08, 2026
Follow Us
International Affairs
කොරියානු ජනරජයේ සියොංනාම් නුවර (Seongnam) සහ ගයර්යොන්ග් නුවර (Gyeryong) පැවති විවෘත ටයිකොන්ඩෝ ශූරතාවලි සඳහා ශ්රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ, නාවික හමුදාවේ ලුතිනන් ආරච්චිගේ නිශ්ශංක විසින්, මවුබිම වෙත රන් පදක්කම් දෙකක් (02) දිනා දීමට 2025 ජුලි මස 20 වැනි දින සහ අගෝස්තු මස 10 දින සමත් විය.
International Affairs

2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා චීන රජය මඟින් මෙරට ශිෂ්‍ය ශිෂ්‍යාවන් 30දෙනෙකු සඳහා පශ්චාද් උපාධි සහ ආචාර්ය උපාධි සඳහා පූර්ණ ශිෂ්‍යත්ව ලබා දී ඇති බවත් එය රටේ අනාගතය ගොඩනැඟීම සඳහා වන ආයෝජනයක් බවත් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ‍නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ පැවති අදාළ ශිෂ්‍යත්ව පිරිනැමීමේ නිල උත්සවයට සහභාගී වෙමිනි.

International Affairs
1970 වසරේදී සඳ මතුපිට මෙහෙයුම සඳහා ගුවන්ගත කෙරුණු "ඇපලෝ-13" අභ්යවකාශ යානය ආරක්ෂිතව යළි පෘතුවිය වෙත ගෙන ඒමට මග පෙන්වූ සුප්රකට ගගනගාමී ජිම් ලොවෙල් සිය දිවි ගමන අවසන් කරයි.
 
ඔහු මිය යන විට  97 වියේ පසුවිය.
 
1970 වසරේ අප්රේල් 11 වැනි දින අමෙරිකාවේ කෙනඩි අභ්යවකාශ මධ්යස්ථානයෙන් ගුවන්ගත කරන ලද එම යානය, සඳ මෙහෙයුමට දින දෙකකට පෙර එහි ඔක්සිජන් ටැංකියක් පුපුරා යාමෙන් අක්රීය වී තිබිණි.
 
ගගනගාමී ජිම් ලොවෙල් සහ එහි සිටි තවත් ගගනගාමීන් දෙදෙනෙකු ආරක්ෂිතව පැසිෆික් සාගරයට යළි ගොඩබසින ලද මොහොත ලොව අභ්යවකාශ මෙහෙයුම් ඉතිහාසයේ වඩාත්ම කැපී පෙනෙන ඓතිහාසික අවස්ථාවක් ලෙසයි සැලකෙන්නේ.
International Affairs
මෙම හමුවේදී නව ශ්රී ලංකා නියෝජිතවරයා විසින් ලෝක ආහාර වැඩසටහන හරහා ආහාර සුරක්ෂිතතාව වැඩි දියුණු කිරීමට, මන්දපෝෂණය අඩු කිරීමට සහ දේශගුණික හා ආර්ථික කම්පන හමුවේ අවදානමට ලක්විය හැකි ප්රජාවන්ගේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා වන ජාතික වැඩසටහනට ශ්රී ලංකා රජයට සහාය දීමට කැපවන බව අවධාරණය කළේය.
International Affairs

ලොව නවීනතම තාක්ෂණය සමඟ බද්ධ ව පෙරට යාමටත් එහි ප්‍රතිඵල ශ්‍රී ලංකාවට රැගෙන ඒමටත් Huawei ශිෂ්‍යත්ව දිනාගත් ලාංකේය සිසුන්ට හැකිවනු ඇති බවත් මෙවන් වැඩසටහන් මඟින් දෙරට අතර ඇතිවන මිත්‍රත්වයේ ශක්තිමත් පාලම පිළිබඳ සතුටු විය හැකි බවත් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවසී ය.

International Affairs

12 වන ලෝක ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය ඊයේ (07) රාත්‍රියේ චීනයේ Sichuan පළාතේ Chengdu නගරයේදී පැවැත්විණ.

International Affairs
ලෝකයේ රටවල් ගණනාවක ජනයාට ප්රබල භූමිකම්පාවකට මුහුණ දෙන්නට පසුගියදා සිදු විණි.
International Affairs

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ ෆින්ලන්තයේ තානාපති Kimmo Lahdevirta මහතා අතර හමුවක් පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

International Affairs
කෙන්යාවේ වෛද්ය ආධාර සපයනු ලැබූ සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති විදේස් මාධ්‍ය වාර්තා කරයි.
International Affairs

United States Navy Ship (USS) Santa Barbara (LCS 32) arrived at the port of Colombo on a replacement purpose on 16 Aug 25. The Sri Lanka Navy welcomed the visiting ship in compliance with naval traditions.

International Affairs
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (12) පැවැත්විණ.
International Affairs
පකිස්ථානු මහකොමසාරිස් මේජර් ජනරාල් Faheem UI Aziz මහතා සහ කෘෂිකර්ම,පශු සම්පත්,ඉඩම් සහ වාරිමාර්ග අමාත්ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අතර විශේෂ හමුවක් ඊයේ (06) දින කෘෂිකර්ම අමාත්යාංශයේ ගොවිජන මන්දිරයේදී පැවැත්විණ.
International Affairs

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික්   මහතා (Mr. Andrew patrick)  අතර හමුවක් අද (15)  මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී සිදුවිය.

International Affairs
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්රී ලංකාවේ ඕස්ට්රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් (Paul Stephens) මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී අද (12) පස්වරුවේ පැවැත්විණ.
International Affairs
නාගරික සංවර්ධන,ඉදිකිරීම් සහ නිවාස අමාත්ය අනුර කරුණාතිලක මහතා දසවන පාර්ලිමේන්තුව සඳහා ශ්රී ලංකා - පාකිස්ථාන පාර්ලිමේන්තු මිත්රත්ව සංගමයේ සභාපති ධුරයට තේරී පත් විය.
International Affairs
බලශක්ති අමාත්ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සහ ශ්රී ලංකාවේ ඕමාන තානාපති අහමඩ් අලි සයීද් අල් රාශිඩ් (Ahmed Ali Said Al Rashid) මහතා අතර හමුවක් බලශක්ති අමාත්යංශයේදී  ඊයේ (14)  පැවැත්විණි.
International Affairs

නවතම දත්තවලට අනුව නැන්ජිං සංහාරය පිළිබඳ “Dead To Rights” නම් චීන චිත්‍රපටය යුවාන් බිලියන 2.2කට වැඩි ආදායමක් උපයා ගනිමින් චීන චිත්‍රපට ඉතිහාසයේ ගිම්හාන කාලයේ ඉහළ ම බොක්ස් ඔෆිස් ආදායමක් වාර්තා කිරීමට සමත් විය.

International Affairs

 Australia ready to extend continued support for a successful journey under the President’s clear leadership

– Governor-General Samantha Joy Mostyn