චීනයේ චෙංදු නගරයේ ලබන 28 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා දක්වා පැවැත්වෙන 31 වැනි ලෝක විශ්වවිද්‍යාල සිසුන්ගේ ගිම්හාන ක්‍රීඩා උළෙලේ ක්‍රීඩා ගම්මානය විවෘත කෙරේ.
ඉරායේ සංචාරයක නිරතව සිටින මෙරට විදේශ අමත්‍ය අලිසබ්රි ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා ටෙහෙරානයේදී හමුවී ය.
දිවයිනේ ෆෙතුල්ලා ගුලේන් කණ්ඩායම් විසින් මෙහෙයවන ලද ෆෙතුල්ලා ත්‍රස්තවාදී සංවිධානය මර්දනය කිරීමට ශ්‍රී ලංකා රජය විශේෂයෙන් බුද්ධි අංශ ආරක්‍ෂක අංශ දැක්වූ දායකත්වය තුර්කි ආරක්‍ෂක අමාත්‍ය යාසර් ගුලර් මහතාගේ ඉහළ ඇගයීමට ලක් වී තිබේ.













