Wednesday, February 11, 2026
Follow Us
මාලදිවයින් මහකොමසාරිස්  සහ ශ්‍රි ලංකා  ගුවන් හමුදාධිපති අතර නිළ හමුවක්

 මාලදිවයින්  මහකොමසාරිස්  අලි ෆයිස් (Ali  Faiz ) මහතා  හා ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා අතර නිල හමුවක්  ගුවන් හමුදා මූලස්ථානයේදී සිදුවිය.

මෙහිදි ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල්  උදේනි රාජපක්ෂ මහතා සහ  මාලදිවයින් මහකොමසාරිස්තුමන් සුහද සාකචිඡාවක නිරත වු අතර අනතුරුව මෙම හමුවීම සිහිපත් වීම පිණිස දෙපාර්ශවය විසින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කරන ලදි.