පාකිස්තානයේ දේශපාලන රැළියක සිදුකළ පිපිරීමකින් විශාල පිරිසක් මියගොස් තිබේ.
Sri Lanka suffered their third successive defeat as they were handed a 0-3 drubbing by Iran in the Davis Cup Asia/Oceania Group-3 tie played at the SLTA Courts in Green Path, Colombo yesterday.
බිම්ස්ටෙක් සංවිධානයේ මහලේකම් ටෙන්සින් ලෙක්ෆෙල් මහතා අද (25) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හමු විය.
The Sri Lanka-Canada Business Council of the Ceylon Chamber of Commerce, in partnership with the High Commission of Canada in Sri Lanka, has concluded a successful event, the Canada Education Expo – 2023 recently with a participation of over 2,000 prospective students, parents, and professionals to explore the diverse educational opportunities offered in Canada.
අදානි සමාගමේ නියෝජිතයින් වන "දවාල් ශාහ්" මහතා, "මනෝජ් දෙශ්මුක්" මහතා සහ සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර සුහද හමුවක් පසුගියදා අමාත්‍යාංශයේ දී පැවැත්විණ.
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් අන්ඩ්‍රේ ෆ්‍රැන්චෙ (Marc-André Franche) මහතා අතර හමුවක් ඊයේ (24) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
ජපන් රජය ශ්‍රී ලංකාවට අඛණ්ඩව ලබා දෙන සහය පිළිබඳව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිය ස්තූතිය පළ කළ අතර අද දින අත්සන් කරන්නට යෙදුන (JDS) මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය පිළිබඳ අවබෝධතා ගිවිසුම (MOU) ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ තවත් සන්ධිස්ථානයක් බව පැවසීය.
ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි දෙදින නිල සංචාරයක් සඳහා අද (28) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ජපානයේ ශ්‍රී ලංකා තනාපති කාර්යයාලයේ නිල වෙබ් අඩවිය වාර්තා කරයි.
ශ්‍රී ලංකාව සහ ජපානය අතර නව ගිවිසුමකට අත්සන් තැබූ බව කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලය පවසයි.
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා හෙට (28) පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි නේවාසික නියෝජිත "අසූසා කුබෝටා" මහත්මිය හා සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර සාකච්ඡාවක් ඊයේ (24) දින අමාත්‍යාංශයේ දී සිදු කෙරිණ.
ශ්‍රී ලංකාව විසින් සත්කාරකත්වය දරන බිම්ස්ටෙක් සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ කණ්ඩායමේ පළමු රැස්වීමට සහභාගී වීමට ශ්‍රී ලංකාවට පැමිණ සිටින බිම්ස්ටෙක් මහලේකම් ටෙන්සින් ලෙක්ෆෙල් මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි අතර හමුවක් පැවැත්විණි.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල සභික ආචාර්ය යුවාන් ජියාජුන් මහතා සමඟ පසුගියදා අරලියගහ මන්දිරයේ දී පැවති දිළිඳුකම පිටුදැකීම සහ සමාජ සවිබල ගැන්වීම පිළිබඳ චීන-ශ්‍රී ලංකා වටමේස රැස්වීමේ සම සභාපති වශයෙන්, විදේශ කටයුතු අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා සහභාගි වී ඇත.
බීමතින් රිය පදවා අනතුරක් සිදු කිරීම හේතුවෙන් නවසීලන්තයේ අධිකරණ ඇමැතිනි කිරිටාපු ලින්ඩ්සේ ඇලන් සිය ධුරයෙන් ඉල්ලා අස් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
In a significant diplomatic engagement, Yuan Jiajun, member of the CPC Central Committee Political Bureau and Secretary of the CPC Chongqing Municipal Committee, paid a courtesy call on President Ranil Wickremesinghe on Saturday at the Presidential Secretariat.
Page 79 of 387