Mumbai: India has decided to levy a higher tax on international card spends from July as the Government aims to clamp down on under-reporting of income by the rich, potentially making overseas travel costlier.
The Australian Government has announced that it will gift a former Royal Australian Air Force Beechcraft KA350 King Air aircraft (registration A32-673) to the Sri Lankan Government. The aircraft will be used to enhance Sri Lanka’s sovereign aerial maritime surveillance capability.
ලොව පුරා රටවල අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ හා නියෝජිත නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ලන්ඩන් නුවර දී වාර්ෂික ව පැවැත්වෙන ලෝක අධ්‍යාපන සමුළුවට (2023) අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහභාගී වී සිටී.
The Ministry of Investment Promotion recently appointed Country Representatives in selected countries. While Country Representatives had been appointed to India, Malaysia, United Arab Emirates, South Korea, Maldives, Qatar and Great Britain as of 1 March, Japan became the latest addition.
ලොව ප්‍රමුඛතම මෝටර් රථ අපනයනකරු ලෙස වැජඹුණු ජපානය අභිබවා යාමට චීනය සමත්ව තිබේ.
ඊජිප්තුවේ තානාපති, මජෙඩ් මුස්ලෙහ් (Maged Mosleh) මහතා ඊයේ (මැයි 12) කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.
එක්සත් ජනපද, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) මගින් මෙරට විදුලිබල සහ බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ වෙනුවෙන් අවශ්‍ය තාක්ෂණික සහය ලබා දී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.
ට්විටර් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී තනතුර සඳහා සුදුසු අයෙකු තමා මේ වනවිට හඳුනාගෙන ඇති බව එහි හිමිකරු ඉලොන් මස්ක් පවසා ඇති බව වාර්තා වෙයි . කාන්තාවක් වන ඇය ඉදිරි කාලය තුළ එම ධුරයේ වැඩ භාරගැනීමට නියමිත බව ඔහු ප්‍රකාශ කර ඇත.
එක්සත් රාජධානියේ බාලදක්ෂ සංගමය විසින් සංවිධාන කරන ලද රාජාභිෂේක කඳවුරට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වු ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ, බාලදක්ෂිකාවන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුව ඊයේ (07) ලන්ඩන් නුවර දී සිදු විය.
මහජන චීන සමූහාණ්ඩුවේ යූනාන් පළාත් ආණ්ඩුවේ විදේශ කටයුතු කාර්යාලය හා හා ශ්‍රී ලංකාවේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට යෝජනා වී ඇත.
WASHINGTON, AFP: US President Joe Biden will host India Prime Minister Narendra Modi for a State visit on 22 June that will affirm the two countries’ “deep and close partnership,” the White House announced Wednesday.
ඉහළම අස්වැන්නක් ලබා ගත හැකි වී ප්‍රභේද ගණනාවක් මේ වනවිට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් වී පර්යේෂණ ආයතන විසින් නිදපවා ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නියෝජිතවරිය හමුවෙමින් ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති පොජ් හාන්පොල් මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අතර හමුවක් පසුගියදා සිදු විය.
ලොව පුරා රටවල අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ හා නියෝජිත නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ලන්ඩන් නුවර දී පැවැත්වෙන ලෝක අධ්‍යාපන සමුළුවට (2023) සහභාගී වී සිටින අතරතුර දී අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ලෝක බැංකුවේ ගෝලීය අධ්‍යාපන අධ්‍යක්ෂ ජෙයිමි සද්‍රා මහතා (Jaime Saavedra) මුණ ගැසුණේය.
අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලාස් නගරයේ වෙළෙඳ සංකීර්ණයකට ඇතුළු වු තුවක්කුකරුවෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් එහි සිටි 09 දෙනෙකු මියගොස් ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Page 77 of 376