චීනයේ චෙංදු නගරයේ ලබන 28 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා දක්වා පැවැත්වෙන 31 වැනි ලෝක විශ්වවිද්‍යාල සිසුන්ගේ ගිම්හාන ක්‍රීඩා උළෙලේ ක්‍රීඩා ගම්මානය විවෘත කෙරේ.
චීනයේ පැවැත්වෙන 7 වැනි දකුණු ආසියානු ප්‍රදර්ශනයට සහ 27 වැනි කුන්මිං ආනයන හා අපනයන ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව එක්ව සිටී.
ඉන්දියාවේ ස්වෛරීභාවය සහ ඒකාග්‍රතාවය හෝ ආරක්‍ෂාව අනතුරේ හෙලන අසත්‍ය හෝ නොමග යවන තොරතුරු නිර්මාණය හෝ ප්‍රකාශකිරීම වසර තුනක සිරදඬුවම් හෝ දඩයක් හෝ එම දඬුවම් දෙකම නියම කළ යුතු වරදක් බවට යෝජනා කර තිබෙනවා.
එළඹෙන 2024 වර්ෂයේ කොරියාවේ දී පැවැත්වීමට නියමිත "39th Seoul International Travel Fair" හි ආරම්භක සම්මන්ත්‍රණයක් පැවැත්වීම සඳහා ආරාධනා කිරීමට "Korea World Travel Fair (KOFTA) හි සභාපති "ශින් ජූන් මොක්" මහතා සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා හමු වී තිබේ.










