Tuesday, February 10, 2026
Follow Us
එයාර් ඇරබියා අද සිට සතියකට තෙවරක්  දිවයිනට
 
අබුඩාබි සිට නැවතත් ගුවන් ගමන් අරඹමින් එයාර් ඇරබියා ගුවන් සේවය අද සිට මෙරටට ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතයි.
 
බදාදා, සිකුරාද සහ ඉරිදා දිනවල මෙම ගුවන් වාර ක්රියාත්මක වනු ඇති.