Friday, December 26, 2025
Follow Us
International Affairs

දිවයිනේ ෆෙතුල්ලා ගුලේන් කණ්ඩායම් විසින් මෙහෙයවන ලද ෆෙතුල්ලා ත්‍රස්තවාදී සංවිධානය මර්දනය කිරීමට ශ්‍රී ලංකා රජය විශේෂයෙන් බුද්ධි අංශ ආරක්‍ෂක අංශ දැක්වූ දායකත්වය තුර්කි ආරක්‍ෂක අමාත්‍ය යාසර් ගුලර් මහතාගේ ඉහළ ඇගයීමට ලක් වී තිබේ.

International Affairs
  • ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සඳහා සහාය දැක්වීමට ප්‍රංශයේ කැපවීම යළි සහතික කෙරේ‍.
  • ණය ප්‍රශස්කරණ වැඩපිළිවෙළේ දී ශ්‍රී ලංකාවට ප්‍රංශයේ සහාය.
  • දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා නව ක්ෂේත්‍ර රැසක් ඔස්සේ ශක්තිමත් කර ගැනීම පිළිබඳ නායකයෝ සාකච්ඡා කරති.
International Affairs

බීමතින් රිය පදවා අනතුරක් සිදු කිරීම හේතුවෙන් නවසීලන්තයේ අධිකරණ ඇමැතිනි කිරිටාපු ලින්ඩ්සේ ඇලන් සිය ධුරයෙන් ඉල්ලා අස් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

International Affairs

පාකිස්තානයේ දේශපාලන රැළියක සිදුකළ පිපිරීමකින් විශාල පිරිසක් මියගොස් තිබේ.

International Affairs

Sri Lanka suffered their third successive defeat as they were handed a 0-3 drubbing by Iran in the Davis Cup Asia/Oceania Group-3 tie played at the SLTA Courts in Green Path, Colombo yesterday.

International Affairs

බිම්ස්ටෙක් සංවිධානයේ මහලේකම් ටෙන්සින් ලෙක්ෆෙල් මහතා අද (25) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.

International Affairs

The Sri Lanka-Canada Business Council of the Ceylon Chamber of Commerce, in partnership with the High Commission of Canada in Sri Lanka, has concluded a successful event, the Canada Education Expo – 2023 recently with a participation of over 2,000 prospective students, parents, and professionals to explore the diverse educational opportunities offered in Canada.

International Affairs

අදානි සමාගමේ නියෝජිතයින් වන "දවාල් ශාහ්" මහතා, "මනෝජ් දෙශ්මුක්" මහතා සහ සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර සුහද හමුවක් පසුගියදා අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

International Affairs

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් අන්ඩ්‍රේ ෆ්‍රැන්චෙ (Marc-André Franche) මහතා අතර හමුවක් ඊයේ (24) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

International Affairs

ජපන් රජය ශ්‍රී ලංකාවට අඛණ්ඩව ලබා දෙන සහය පිළිබඳව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිය ස්තූතිය පළ කළ අතර අද දින අත්සන් කරන්නට යෙදුන (JDS) මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය පිළිබඳ අවබෝධතා ගිවිසුම (MOU) ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ තවත් සන්ධිස්ථානයක් බව පැවසීය.

International Affairs

ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි දෙදින නිල සංචාරයක් සඳහා අද (28) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ජපානයේ ශ්‍රී ලංකා තනාපති කාර්යයාලයේ නිල වෙබ් අඩවිය වාර්තා කරයි.

International Affairs
බිම්ස්ටෙක් සංවිධානයේ මහලේකම් ටෙන්සින් ලෙක්ෆෙල් මහතා අද (25) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හමු විය.
International Affairs

ශ්‍රී ලංකාව සහ ජපානය අතර නව ගිවිසුමකට අත්සන් තැබූ බව කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලය පවසයි.

International Affairs

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා හෙට (28) පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

International Affairs

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි නේවාසික නියෝජිත "අසූසා කුබෝටා" මහත්මිය හා සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර සාකච්ඡාවක් ඊයේ (24) දින අමාත්‍යාංශයේ දී සිදු කෙරිණ.

International Affairs
  • ජපාන - ශ්‍රී ලංකා සහයෝගීතාව වර්ධනය කර ගැනීමට දෙපාර්ශ්වයේම
    කැපවීම අවධාරණය කෙරේ
  •  ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලියට ජපානය ලබා දෙන සහාය
    ජනපතිගේ ඇගයීමට
  • සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඇතුළු සංවර්ධන ව්‍යාපෘති කිහිපයක කටයුතු
    කඩිනම් කිරීමට අවධානය
International Affairs

ශ්‍රී ලංකාව විසින් සත්කාරකත්වය දරන බිම්ස්ටෙක් සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ කණ්ඩායමේ පළමු රැස්වීමට සහභාගී වීමට ශ්‍රී ලංකාවට පැමිණ සිටින බිම්ස්ටෙක් මහලේකම් ටෙන්සින් ලෙක්ෆෙල් මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි අතර හමුවක් පැවැත්විණි.

International Affairs

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල සභික ආචාර්ය යුවාන් ජියාජුන් මහතා සමඟ පසුගියදා අරලියගහ මන්දිරයේ දී පැවති දිළිඳුකම පිටුදැකීම සහ සමාජ සවිබල ගැන්වීම පිළිබඳ චීන-ශ්‍රී ලංකා වටමේස රැස්වීමේ සම සභාපති වශයෙන්, විදේශ කටයුතු අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා සහභාගි වී ඇත.