Monday, October 13, 2025
Follow Us
රන් මිල තවත් ඉහළට

ලෝක වෙළඳපොළේ රන් මිල තවදුරටත් ඉහළ ගොස් තිබෙන බව වාර්තා වෙයි.

ඒ අනුව අද (13) රන් අවුන්සයක මිල සටහන් වුණේ, අමෙරිකානු ඩොලර් 4048 සත 13 ක් ලෙසය. 

මේ අතර ඊයේ (12) රන් අවුන්සයක මිල, ඩොලර් 4018 සත 62 ක් ලෙස සටහන් වුණි.