Sunday, June 01, 2025
Follow Us

Equity

අද කාලගුණය

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය අද (01) දින සිට ක්‍රමයෙන් අඩුවනු ඇතැයි බලාපොරොත්තුව වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Jun.01

agamya fb banner

Social and Equity

Social and Equity

අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගයින් 10,270ක් පීඩාවට

පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් 14ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 140ක පවුල් 2,757කට අයත් පුද්ගලයින් 10,270 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

Jun.01

Social and Equity

නාවික ක්‍ෂේත්‍රය දියුණු කිරීම සඳහා නාවිකයින් 50,000 ක්

නාවිකයින් 50,000 ක් බිහිකිරීමේ රජයේ ප්‍රතිපත්තිය සඵල කර ගැනීම සඳහා වූ විශේෂ මෙහෙයුම් කමිටු රැස්වීමක් වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා(27) පැවැත්විණි.

May.30

Social and Equity

විදුලිබල මණ්ඩලයෙන් විශේෂ දැනුම්දීමක්

අධික වැසි සහ සුළං තත්ත්වය හේතුවෙන් හදිසි බිඳ වැටීමට ලක්වූ විදුලි බල සැපයුම් සම්බන්ධව දැනුම් දෙන ලෙස විදුලි බල මණ්ඩලය සිය පාරිභෝගිකයින් වෙත දැනුම් දී තිබේ.

May.30

Social and Equity

දේශපාලන රැකවරණය මත ගොඩනැගී තිබූ අපරාධ රාජ්‍යය අවසන් - ජනපති

දේශපාලන රැකවරණය මත ගොඩනැගී තිබූ අපරාධ රාජ්‍යය වෙනුවට, යහපත් රටක් ලෙස මේ රට ජාත්‍යන්තරයේ ඔසවා තැබීමට තමා වෙත පැවරී ඇති අනුලංඝනීය වගකීම දිවි හිමියෙන් ඉටු කරන බව ජනාධිපති අනුර කුමාර...

May.30

Social and Equity

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ඇළ මාර්ග පිරිසිදු කිරීමේ වැඩසටහනක්

 ජගත් පරිසර දිනයට සමගාමීව “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන හා එක්ව කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ඇළ මාර්ග තිරසාර ලෙස පවත්වා ගැනීම ඉලක්ක කරගත් ඇළ මාර්ග හා ඒ ආශ්‍රිත පරිසරය පිරිසිදු කිරීමේ...

May.30

Political

Political

තේරීපත් වූ පළාත් පාලන මැතිවරණ සභිකයින්ගේ නම් 30 ට කලින් එවන්න

පළාත් පාලන මැතිවරණයෙන් තේරීපත්වූ සියලු සභිකයින්ගේ නම් මේ මස 30 වන දින මධ්‍යම රාත්‍රී 12ට පෙර අදාළ පළාත් පාලන ආයතනයේ තේරීම්භාර නිලධාරීවරයා වෙත නම්කර යැවිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව...

May.27

Political

සමඟි ජන බලවේගයේ සංවිධායකවරුන් තිදෙනෙක් ගත් තීරණය

සමඟි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් තිදෙනෙක් එම ධූරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙයි.

May.25

Political

සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරය වෛද්‍ය නිහාල් අබේසිංහට

සෞඛ්‍ය ජනමාධ්‍ය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිධුරයට ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා තේරී පත්විය.

May.24

Political

උතුරු නැගෙනහිර ජනතා⁣වගේ ඉඩම් රජයට අත්පත්කර ගැනීමේ කිසිදු අරමුණක් නැහැ - අගමැතිනී

උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් රජයට පවරා ගැනීමේ කිසිදු අරමුණක් රජයට නොමැති බවත්, රජයේ අරමුණ ඉඩම් අයිතිය ඇති ජනතාවට කඩිනමින් පවරා දීම බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

May.24

Political

පාර්ලිමේන්තුව ජුනි 03 වැනි දා සිට 06 වැනි දා දක්වා රැස්වෙයි

පාර්ලිමේන්තුව ජුනි 03 වැනි අඟහරුවාදා සිට 06 වැනි සිකුරාදා දක්වා රැස්වීමට තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ‌ඊයේ (23)  පැවති පාර්ලිමේන්තු...

May.24

State

State

2025 වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත් වීමේ පළමු අභියාචනා ප්‍රතිඵල නිකුත් කෙරේ

2024 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2025 වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත් වීමේ පළමු අභියාචනා ඉදිරිපත් කිරීමේ වටයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබේ.

May.30

State

පාස්පෝට් නිකුත් කිරීමේ එක්දින සේවය පිළිබඳ දැනුම්දීමක්

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් මහජනතාව සඳහා ගමන් බලපත් නිකුත් කිරීමේ එක්දින සේවයේ පැය 24 පුරා සිදුකිරීම 2025.05.30 දිනෙන් අවසන් කෙරෙන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

May.29

State

විශ්වවිද්‍යාල වරම් හිමි වූ සිසුන්ට නිවේදනයක්

2024 වර්ෂයේ අ.පො.ස.(උසස් පෙළ) සමත් සිසුන් 2024/2025 අධ්‍යයන වර්ෂය සඳහා ජාතික විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අයදුම්පත් කැඳවීම මේ දිනවල සිදුකරනු ලැබේ.

May.27

State

උසස් පෙළ නැවත සමීක්ෂණ අයදුම් දීර්ඝ කෙරේ

2024 අ. පො. ස උසස් පෙළ විභාගයට අදාළව ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම් කිරීමේ අවස්ථාව දීර්ඝ කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

May.27

State

"සමුද්‍රීය මාර්ගයේ රාත්‍රී යාමය: නොනිදන කොළඹ" ව්‍යාපෘතියට අනුමැතිය

ගාලු මුවදොර කෙලවර සිට ශාන්ත තෝමස් ප්‍රාථමික පාසල දක්වා මීටර 400ක් පමණ වන කලාපය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට අපේක්ෂා කරන අතර ඒ අනුව, යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය...

May.27

International Affairs

International Affairs

2025 ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

2025 ලෝක රූ රැජින කිරුළ තායිලන්ත තරගකාරිණියක් වන ඔපල් සුචතා චුංශ්‍රී නම් තරගකාරිණිය විසින් දිනාගනු ලැබීය.

May.31

International Affairs

Representatives of Abu Dhabi National Oil Company Meet with Sri Lankan Delegation Led by Minister of Energy

A discussion between representatives of the Abu Dhabi National Oil Company (ADNOC) and a Sri Lankan delegation led by Minister of Energy Kumara Jayakody, Minister of Labour and Deputy Minister...

May.30

International Affairs

පෝලන්ත විදේශ අමාත්‍ය රඩොස්ලාව් සිකෝර්ස්කි මහතා ජනපති හමු වෙයි

යුරෝපා සංගමයට මෙන්ම පෝලන්තයටද ශ්‍රී ලංකාව සුවිශේෂි රටක් - පෝලන්ත විදේශ අමාත්‍ය රඩොස්ලාව් සිකෝර්ස්කි මෙරටට පැමිණ සිටින මේ වන විට යුරෝපා සංගම් කවුන්සිලයේ සභාපතිත්වය දරන පෝලන්ත ජනරජයේ විදේශ කටයුතු අමාත්‍ය රඩොස්ලාව්...

May.30

International Affairs

පෝලන්ත විදේශ ඇමැති දිවයිනට පැමිණෙයි

ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරකයක් සඳහා අද පෙරවරුවේ පෝලන්ත විදේශ අමාත්‍ය රඩෝස්ලාව් සිකෝර්ස්කි මහතා කටුනායක ගුවන්තොටුපළට පැමිණියේය.

May.28

International Affairs

යුරෝපා සංගම් කවුන්සිලයේ සභාපති පෝලන්ත ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යවරයා හෙට දිවයිනට

යුරෝපා සංගම් කවුන්සිලයේ සභාපතිත්වය දරන පෝලන්ත ජනරජයේ විදේශ කටයුතු අමාත්‍ය රඩොස්ලාව් සිකෝර්ස්කි මහතා, හෙට (28) සිට 31 වැනි දා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන බව විදේශ කටයුතු, විදේශ...

May.27

Women

Cookery

සැරට තිබුණට රසට කොච්චි

ලාංකේය ගෘහිණියන්ට ආහාර පිසීමේදී අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය අතරින් මිරිස්වලට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයක්. අමුමිරිස්, වියළි මිරිස්, කෑලි මිරිස් සහ මිරිස් කුඩු ලෙසින් මිරිස් විවිධ ආකාරයට ආහාරවලට එකතු කරනවා.

Jun.01

Beauty

හෙනා ගෙනා දීප්තිය

හෙනා සත්කාරය පිළිබඳ ඔබ හොඳින්ම අසා ඇති. ඒත් ඒ පිළිබඳව ඔබ දැනුම්වත්ද? මෙය ජනප්‍රිය වන්නේ වර්ණ ගැන්වීමේ ක්‍රමයක් ලෙස වුවත් හෙනාවලින් ලැබෙන්නේ කෙස්වලට වර්ණයක් විතරක්ම නොවේ.

May.24

Cookery

කොස් ඇට කළුපොල් මාළුව

කවුරුවත් වැඩිය නොකන, ඒත් හැදුවොත් රස හින්දම බෑ නොකියා කන කොස් ඇටවලින් හදන රස කෑම ගැන දන්නවද? නොදන්න අය ඉන්නවනම් ඔන්න අද හදමු.

May.19

Beauty

මනස ලිහිල් කරන ටොනික් සත්කාර

කෙස් සඳහා ඇති සත්කාරවල නිමක් නොමැති තරම්. විවිධ ජාතීන් අනුව, විවිධ ප්‍රදේශ අනුව, විවිධ පාරිසරික සාධක අනුව, පෝෂණ තත්ත්ව අනුව පුද්ගල ස්වභාවය වෙනස් වන අතර කෙස්වල ස්වභාවයද ඒකාකාරී නොවී විවිධ...

May.14

Handmade

ආදරණීයයන් වෙනුවෙන් Surprise Rose Bouquet

මොන දේත් කරන්න හිතද්දී අමාරුයි. කම්මැලියි. කෝ ඕවට බඩු... කෝ මැෂින්... ඕව කරන්න හොඳට කැපෙන කතුරු තියෙන්නෙ ඕනෙ. මට ගෙදර වැඩනෙ... කෝ ඕවට වෙලාවක්. ටික දවසක් ඉඳලම පොඩි ස්වයං රැකියාවක්...

May.13