Thursday, September 24, 2026
Follow Us
පෝලන්ත විදේශ ඇමැති දිවයිනට පැමිණෙයි

ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරකයක් සඳහා අද පෙරවරුවේ පෝලන්ත විදේශ අමාත්‍ය රඩෝස්ලාව් සිකෝර්ස්කි මහතා කටුනායක ගුවන්තොටුපළට පැමිණියේය.

නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා විසින් පෝලන්ත විදේශ අමාත්‍යවරයා පිළි ගත්ත‌ේය.