Sunday, August 30, 2026
Follow Us
නිළි රැජන ඇයයි
නිළි රැජන ඇයයි අප හෙළ
සිනමාවේ
සරසවි සම්මාන රැසකුත් ඇය
සතුවේ
ගත කළ දිවිය නිම විය දිවි
ගංගාවේ
අවසන් හුස්ම අද දින පවනට
මුසුවේ
මන් බඳිනා රුවකි ඔබ හට
හිමිවූයේ
නිතරම සිනාවෙන්මයි මුව
සැරසූයේ
ඔබගේ වියෝවෙන් හදවත
කැළඹුයේ
නිවනින් සැනසෙන්න මතු ඔබ
මාලිනියේ.....