
බන්ධනාගාරගත කාන්තා රැඳවියන්ගේ දරුවන්ටත් පෙර පාසල් අධ්‍යාපනය
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම හේතුවෙන් බන්ධනාගාරගතව සිටින කාන්තා රැඳවියන්ගේ වයස අවුරුදු 05ට අඩු දරුවන් සඳහා විධිමත් පෙර පාසල් අධ්‍යාපනය ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර ඇතැයි කැලණිය විශ්වවිද්‍යාලයේ ජාතික සමගිය හා සංහිඳියාව සඳහා වූ...
Sep.18























