
විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්යාංශයෙන් විශේෂ සේවාවක්
හදිසි අවශ්යතා සඳහා ලේඛන සහතික කරවා ගැනීමට අවශ්‍ය පුද්ගලයන් වෙනුවෙන් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය විසින් විශේෂ සෙනසුරාදා සේවාවක් ක්‍රියාත්මක කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය...
Oct.17




























