කරදරකාර සතුන් පලවා හරින කෘත්‍රිම රසායන ඕනතරම්. ඒවා සතුන්ට වගේම මිනිසුන්ටත් විසයි. අපේ වටාපිටාවේ තියෙන ස්වාභාවික ද්‍රව්‍යවලින් සතුන් පලවා හැරිය හැකි නම් මුදල් පසුම්බිය හිස් වන්නේත් නැහැ. අපටවත් පරිසරයටවත් විස එකතු වන්නේත් නැහැ.
අසිරිමත් වෙසක් මංගල්‍යය වෙනුවෙන් ඔබ අතින්ම නිර්මාණය කරගත හැකි තවත් අපූරු වෙසක් කූඩු නිර්මාණයකි මේ. බලන්න, මෙවැන්නක් හරිම පහසුවෙන් නිර්මාණය කරගන්න පුළුවන් නේද කියා.
ඉතා ආකර්ෂණීය මැහුම් කලාවක් වූ මේ ෆෙල්ට් එම්බ්‍රොයිඩරි කලාවේ ඇති විශේෂත්වය වන්නේ ෆෙල්ට් රෙදි මත මසන විසිතුරු මැහුම් රටාය.
අලුත්ම විලාසිතා අනුව හැඩවෙන්නට යොවුන් දියණියන් හරිම කැමැතියි. අලුත් ඇඳුමකින් හැඩවෙන විට ඊට ගැළපෙන ආකාරයෙන් ආභරණ පළඳින්නත් ඔවුන් හරිම උනන්දුයි.
පසුගිය සතියේ අපි බතික් පාඩමෙන් ප්‍රෝෂන් ඩයි සහ වැට් ඩයි ක්‍රමයට ගවුමක් නිර්මාණය කර ගන්නා ආකාරය පැහැදිලි කර දුන්නෙමු.
ඇඳුමක් මසමු
දිගු කලිසමට මෙන්ම සාය විලාසිතා සඳහා ද ගළපාගත හැකි ලස්සන බ්ලවුසයකි. රැන්ගලර් අත යොදා ඇත. ෙම් බ්ලවුසය අත් දිගට, ඉතාම කෙටිව මෙන්ම උරහිස් පටි සහිතව ද මසාගත හැකියි.
කොරෝනා වසංගතය දැඩිව හිස එසවීමත් සමඟම ආයෙමත් අපි හැමෝම නිවෙස් තුළටම කොටුවෙලා. අත්‍යවශ්‍ය ගමනක් බිමනක් හැරුණු කොට බොහෝ දෙනකු තම රැකියා කටයුතුවල පවා නියැලෙන්නේ නිවෙස් තුළ සිටමයි. ඒනිසාම ඔබට මේ දිනවල කාල වේලාවේ නම් යම් ඉතිරියක් ඇති බව අමුතුවෙන් කිව යුතු නැහැ.
කටට රසට ඉවුම් පිහුම් කලාවේ නැතිවම බැරි රසකාරකයක් තමයි ගම්මිරිස්. ඔබ හොඳින් දන්නා හඳුනන මේ ගම්මිරිස් විවිධාකාරයට ආහාර සඳහා එකතු කරගනී. එනම් ගම්මිරිස් ඇට, දෙකට තුනට තළාගත් ඇට, සිහින්ව කුඩුකරගත් ගම්මිරිස් කුඩු ලෙසින් මෙන්ම කළු ගම්මිරිස් සහ සුදු ගම්මිරිස් වශයෙන් ද වර්ග දෙකක් පවතී.
ඒ ෆෝ කොළ යොදා ගනිමින් හරිම පහසුවෙන් වගේම අඩු කාලයකින් සාදාගතහැකි ලස්සන වෙසක් සැරසිල්ලකිං
Page 21 of 25