හිම මත ලිස්සා යමින් සෙල්ලම් කරන පෙන්ගුවින් කුරුල්ලන්ට පොඩිත්තන් බොහොම කැමැතියි. සැහැල්ලු සෙල්ලම් බඩු අතර ඉහළින්ම හිඳින පෙන්ගුවින් පොඩිත්තෙක් වෙළෙඳපොළෙහි ඉහළ මිලක් වෙනවා. ඒත් ඔබ අත්කමට දක්ෂ කාන්තාවක් නම් ඔබේම අතින් මේ පෙන්ගුවින් යාළුවා සකසා ඔබේ දූදරුවන්ට තිළිණ කළ හැකියි. ඉතුරු බිතුරු රෙදි කැබලි භාවිතයෙන් පෙන්ගුවින් සකසන ආකාරය බලමු.
රිබන් යොදාගෙන වළල්ලක් ලස්සන කර ඇති ආකාරයයි මේ. සාරි අඳින ඔබට අත පලඳින්නට හැඩැති වළල්ලක් මෙලෙස නිර්මාණය කරගත්තොත් එහි වටිනාකම වැඩියි නේද? නර්තනයේ නියැළෙන දියණියන්ටත් මෙවැනි වළලු අවශ්‍ය වේවි. එහෙනම් අපි මෙය ලස්සන කරන ආකාරය බලමු.
මෙතෙක් කාලයක් විදුලිය භාවිතා කළත් නොදැන සිටි කරුණු බොහොමයක් දැන ගන්නට ඇති බව අපිට විශ්වාසයි. විදුලිය කියන්නේ මාරයෙක් බව අපි අවධාරණය කළා. නොපෙනෙන මාරයෙක්. හැබැයි පැමිණ පහර දෙන්නේ නැහැ.
තරුණී ‘මැහුම් ඉස්කෝලේ‘ ආරම්භ කළේ නිර්මාණශීලී කාන්තාවන්ට අතට මිටට කීයක් හරි හොයා ගන්න රෙදිපිළි ආශ්‍රයෙන් කෙරෙන ස්වයං රැකියා, පුංචි පහේ ඇඟලුම් කම්හලක සිහිනය සැබෑ කර ගන්න දැනුම වගේම අත්වැල් සපයන්නයි. ඒ සමඟම හෙළ සංස්කෘතියේ ඇඳුම් විලාසිතා පුරාණය සොයා ගෙන අතීතයට චාරිකාවක් ගෙන යන්නත් මෙය අවස්ථාවක් කර ගන්නවා.
උදාවී ඇත්තේ නැවුම් බලාපොරොත්තු සපිරි වසරකි. කෝවිඩ් වසංගතය නිසා කරන්නට අතපසු වූ බොහෝ දේ යළි ආරම්භ කිරීමට අලුත්ම දෙයකට මුල පුරන්නට උදාවූ නව වසරේ බොහෝ දෙනෙක් බලා සිටින්නට ඇති.
අලංකාර මල් කලඹක් යනු මනාලියකගේ සොඳුරු රූ සපුව තවත් ඔප මට්ටම් කරවන්නකි. මේ නිසාම සෑම යුවතියකම පාහේ තම විවාහ මංගල දිනයේ දී සුන්දර මල් කලඹක් නිර්මාණය කරගන්නට පෙරුම් පුරති.
සොබා දහමේ සම්පත් දෙස නිර්මාණාත්මක ඇසකින් බලා ඒවා ආර්ථිකයට සවියක් කරගත් දක්ෂ කාන්තාවක් පසුගියදා අපට හමුවිය.
මේම පත් ඉරුව මැහුම් ගැන සඳහන් වෙන සාම්ප්‍රදායික ලියවිල්ලක් නොවෙයි. වර්තමානයේ මැහුම් පිළිබඳව දැනුම විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වා විකසනය වී තිබීම සතුටට කරුණක්.
නත්තල වෙනුවෙන් නිවෙස හැඩ කරන ඔබ පුටු සෙටියට, නිදන ඇඳට කුෂන් එකක් එක්කරන්නට හිතනවා ද? මෙන්න ඒ සඳහා අලංකාරයෙන් අනූන කුෂන් එකක්.
Page 15 of 25