පොල් කිරි දමා හදන දෙල් කරියක රස කවුරුත් දන්නවා. ඒත් දෙල් බැදලා කරියක් ලෙස පිළියෙල කරලා නැතුව ඇති. ඒ නිසා බලන්න අද මේ විදිහට හදලා මොන තරම් රසවත් ද කියලා.
කට්ලට් හදන්න ගන්නේ අර්තාපල්. එහෙමත් නැතිනම් කිරිඅල වාගේ දෙයක්. ඒත් දෙල් වලින් කට්ලට් හදලා බලන්න. හරිම රසයි. ඒ වගේම වියදමත් ඉතිරියි.
හබල පෙති හදන්නේ රතු හෝ සුදු හාල්වල වීවලිනි. ගොයම් කපා ඉවර වුණාට පස්සේ බිමට වැටුණු වීවලින් පැළ වෙන ගොයම් පැළවලින් හට ගන්නා වී කපා සෝදා ගල්, වැලි ඉවත්කර පැය 24ක් වතුරේ පෙඟෙන්න තියෙනවා.
දෙල් ටිකක් සැර ආහාරයක් ලෙස තමයි හඳුන්වන්නේ. ඒ නිසා සමහරු ආසාව තිබුණත් දෙල් කන්නේ නැහැ. පුංචි අයට දෙන්නේ නැහැ. ඒත් නිවිති යොදා හදන මේ දෙල් ව්‍යංජනය රසවත් බවින් අඩුවක් නම් නැහැ.
දෙල් කියන්නේ එළවළුවක්. ඒත් දෙල් වලින් අතුරු පස හදන්නත් පුළුවන්. බලන්න මේ දෙල් පුඩිම මොන තරම් රසවත්ද කියලා.
බත් පතට තරමක වෙනස් රසයක් ගෙන එන්න දෙල් මැල්ලුමකට පුළුවන්. ඒ බව දන්නා අපේ අම්මලාට දෙල් මැල්ලුම කියන්නේ අමුතු දෙයක් නොවෙයි. බලන්න ඔබත් හදලා දෙල් මැල්ලුම මොන තරම් රසවත්ද කියලා.
ආහාර වේලක් පිළියෙල කිරීමේ දී එයට මාංසමය ආහාරයක් ද බොහෝ විට එකතු කරනවා. ඒ, සමබල ආහාර වේලක් සඳහා එහි ඇති වටිනාකම නිසයි. විවිධාකාරයෙන් මාළු පිසගැනීමට අපේ ගෘහණියන් කැමැත්තක් දැක්වුවත් ඇතැම් විට එහිදී මාළු නිසියාකාරව කපා සකසා ගැනීමේ දී යම් යම් අතපසුවීම් සිදු විය හැකියි.
පැසුණු දෙල් කඩන විට දෙල් ගැටයක් දෙකක් වැටෙන එක නවත්වන්න බැහැ. මේ වගේ වෙලාවට වීසි කරනවා හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. ඒත් බලන්න මේ විදිහට හදලා කොයි තරම් රසද කියලා.
Page 36 of 44