Wednesday, April 15, 2026
Follow Us
Poems
මම යනවා
- කොහෙද? මාත් එන්නම්?
+ එපා
- ඇයි මට එන්න එපා කියන්නෙ
අනික ඇයි මේ තරහින් වගේ

Poems
 
පරිස්සම් කර
දෙවොල පුදදුන් දෙපාමුල කන්යාවී ...

Poems
ආදරේ කියන වචනය ඇතුලේ
මහා පරිණත බවක් බොරුවට
හිතේ මවා ගනිමින් මේ දවස් ගෙවන්නේ කොහොමදැයි නොදනිමි.
නමුදු ආදරය වෙනුවෙන්
නුඹට මානසිකව සහ කායිකව

Poems
කොහේහරි තැනක නුඹ සිනාසී හිඳීනම්
හිතට දැනෙන ආදරේ මං මෙහෙම ලියන්නම්

Poems
ඔබේ ඇස් තුළ,
මට නොකියූ විශ්වයක් හමු විය,
කිසිදිනක වයසට
නොයන ආදර කතාවක්.
ඔබේ සිනහව,

Poems
ජීවිතය බෙදාගත්තෙ දෙන්නෙක් උනාට
වෙන්වීම දරා ගන්න උනේ එක්කෙනෙක්ටයි බැදීමක..
ප්රේමය ඇතිවුනේ හිතක උනාට

Poems
කෙලින් මූනට නොකිය හිටියත්
මං නිසා හදවත රිදෙන්නැති...
කලින් ආදරේ තිබුනු තැන් වල
සමහරක් දුක් කදුලු නම් ඇති...

Poems
එදා හරියට පෝය දවසක්
පුරුදු රස්සාවේ දිනක්
ටිකක් අමුතුයි හිතට වෙනසක්
තේරුමක් නෑ හේතුවක්

Poems
තරුවක් වගේ කඩා වැටිලා
වරුවක් ඉන්න ආසයි ඔබ ළඟ
ඒත්
දරුවෙක් වගේ මාව බලාගන්නම් කියූ නුඹම

Poems
අහබ්බෙන් මුණ ගැහුන
ඔය රූපය
අවුරුදු ගානක් හිතෙන් අයින් කරන්න
මං ගත්ත වෑයමක්
ඒත් ,දවසින් දවසය

Poems
වලාකුලු උනත් දවසක දියවෙනවා
වැස්සක් උනත් දවසක නවතිනවා
හෙන ගෙඩි උනත් තැනකදී හිර වෙනවා
බැදීම් උනත් දවසක වෙන් වෙනවා

Poems
උමතු අහස පුරා,
මනමාල සිනිදු කතා,
කට කාර මුව පුරා,
දගකාරකම් වෑහුනා...

Poems
පොත් බෑග් එල්ලගෙන පොඩි උන්ව දැක්කාම
මතක් වෙයි මට එදා ඇවිද ගිය කටු පාර
ජීවිතේ දිනන්නට අඩි තියා සීරුවට
කුමට නම් ආවාද අද සිතෙයි සන්සුන්ව…

Poems
ජීවිතේ මහ හිස් පොතක්
නුඹ දුන්නා මට කවි හිතක්
පෙරල පෙරලා පිටු පුරා මම
ලිව්වා මගෙ ආදරේ බිඳක්......

Poems
අයිතිය ප්රේමයක්
කරගත් මිනිසුන්ද,
ප්රේමය

Poems
මා මන බැන්දු
මා හද රැන්දු
නුඹයි මා ප්රිය ලන්දු
එහෙයින් ,
ලියවේවි හෙට දිනෙත්
නුඹ ගැනම කවි සිංදු
-මනමේ
මා මන බැන්දු
මා හද රැන්දු
නුඹයි මා ප්රිය ලන්දු
එහෙයින් ,
ලියවේවි හෙට දිනෙත්
නුඹ ගැනම කවි සිංදු
 
-මනමේ
Poems
`සිහිවටන කුමට,
හෑගීමක් නැති බැදීමකට...
පරිස්සම් කුමට,
බිදුන බදුනක දිය ඉතිරි වේවිද..

Poems
පුරුදු මේසයෙ පිටට බරදී
පුරුදු අසුනේ වාඩි වී ඉමි
අක්මාව හා අමනාප වී
හදවතට ඇල්කොහොල් පුරවමි